IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නැගෙනහිර පළාතේ පාලම්පාරුවල ගුණාත්මක බව සොයන්න කණ්ඩායමක්

(යොහාන් භාසුර)

නැගෙනහිර පළාතේ දැනට පාවිච්චි කරන සියලුම පාලම්පාරුවල ගුණාත්මක තත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (25) පැවසුවාය.

පොලිසිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු අංශය සහ නාවික හමුදාව ඇතුළත් කණ්ඩායමක් ඒ සඳහා පත් කරන බව කී ආණ්ඩුකාරවරිය කින්නියා ප්‍රදේශයේදී පාලම්පාරුවක් පෙරළීම වැනි සිදුවිම් යළි නොවීමට කටයුතු කිරීම හැර මෙය එකිනෙකාට ඇඟිල්ල  දික්කිරීමේ අවස්ථාවක් නොවන බව ද සඳහන් කළාය.

යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයෙන් වැඩිම පාලම් සංඛ්‍යාවක් ඉදිකළ ප්‍රදේශය නැගෙනහිර පළාත බවත් ‘කොවිඩ්’ හේතුවෙන් වැඩ නතර කිරීම කුරුඤ්ඤංකර්නි පාලමේ ඉදිරිකිරීම් ප්‍රමාද වීමට හේතුව බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය.

කින්නියා කුරුඤ්ඤංකර්නි  ප්‍රදේශයේදී පාලම්පාරුවක් පෙරළී යාමෙන් තුවාල ලබා කින්නියා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සුවදුක් බැලීම සදහා අද (25) පෙරවරුවේ රෝහලට ගිය අවස්ථාවේ ආණ්ඩුකාරවරිය එසේ කීවාය.



අදහස් (1)

නැගෙනහිර පළාතේ පාලම්පාරුවල ගුණාත්මක බව සොයන්න කණ්ඩායමක්

Royfedricks Thursday, 25 November 2021 05:21 PM

ඕකත් ඔය පොල්තෙල්වල ගුණාත්මක භාවය සෙව්වා වගේ වැඩක්. දැන් කාටත් පොල්තෙල් අමතකයි. ප්‍රභාකරන් කිව්වනේ සිංහලයාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සුමාන 2යි කියල. කොතරම් සත්‍යයක්ද? දැන් ඒක සිංහල දේශපාලකයෝත් දන්නවා. කාලය සමග ප්‍රශ්නය අමතකවෙන නිසා ඔහේ මොනවා හරි කියනවා. දිනපතාම අලුත් ප්‍රශ්න මතුවෙනවා. දිනපතාම ඔහේ මොනවා හරි කියමින් රට කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 179 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 293 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 748 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 688 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 981 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26882 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1866 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site