(ජයන්ත සමරකෝන්)
කවුරුන් විරුද්ධ වුවත් කොළඹ මහ නගර සභා රැස්වීම හෙට (29) අනිවාර්යෙන්ම පවත්වන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
මුදල් පනත් ගණනාවක් සම්මත කිරිම හා නගරයේ ජිවත්වන ජනතාවට සහන සැලසීම අරමුණූ කරගෙන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරිම සඳහා මෙම මාසික රැස්විම පැවැත්විය යුතු බව ඇය කීවාය.
මේ පිළීබඳව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි රුවන් විජයමුනි මහතාගෙන් කළ විමසිමේදී ඔහු පැවසුවේ කොළඹ නගරයේ තුළ දැනට උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන රැස්විම පැවැත්විය යුතු නැති බවට නගරාධිපතිනිය දැනුවත් කර ඇති බවයි.
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘නගර සභා රැස්වීමට කවුරු විරුද්ධ වුවත් පවත්වනවා’
Raveendra Wednesday, 28 October 2020 09:09 AM
ඇයි මෙතරම් සැරපරුෂ.......
Raveendra Wednesday, 28 October 2020 09:15 AM
රෝසි නගා ඇත කොසු, හිරමනේ අතට ගෙන....... යුද්දෙට යන්න වගේ අල්ලපු ගේ සමග....... වෛරස් එක එබෙනවා එහෙන් මෙහෙන්..... දොර වහගෙන හිටියොත් හොදා පරිස්සමට.....
namalw Wednesday, 28 October 2020 09:15 AM
රෝසි, මේක ඔයාගේ වරදක් නොවෙයි.
දිමුත් Wednesday, 28 October 2020 09:20 AM
ඔය තුමියටම කොරෝනා හැදුනනම් තේරෙයි.
Prabha Wednesday, 28 October 2020 09:49 AM
නගරසාභාවේ සිට රාජ සභාව දක්වා ඕක හදාගත්තට කමක් නැහැ.
Binara Wednesday, 28 October 2020 09:51 AM
සිංහල බෞද්ධ පදනම වෙනස් කරන්ඩද දන්නැහැ...
Sunil Wednesday, 28 October 2020 10:30 AM
තවත් සුපිරි සුඛෝපභෝගී වැසිකිලි කිහිපයක් ඉදිකරන්නේ නැත්තේ ඇයි? ඔයා දන්නවද කොහෙද?
Nihal Wednesday, 28 October 2020 10:44 AM
ඉලක්කම් විනෝදය දෙවන කොටස
Wca Wednesday, 28 October 2020 11:09 AM
ඔය සාමාන්‍ය ජනතාවට මීඩියා වලින් දාන නඩු දානව, හිරේ දානව, දඩ ගහනව කියල කියන කට්ටිය හෙට බලමු මේ අයට ක්‍රියාත්මක වෙයිද කියලා.
සාරසි Wednesday, 28 October 2020 05:11 PM
අනිවාර්යයෙන් ම ඔව් .. ඔවූහු පත් වෙලා ඉන්නේ ජනතාව ට වැඩ කරන්න . ඒ වෙනූවෙන් වාහන ආදී සියලු දේ ලබන අය මේ වෙලාවේ සේවය කල යුතුය .