(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නිමේෂ් හේරත් මහතා පත් කරනු ලැබ සිටී.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂ ගෞරව උපාධිධරයකු වන නිමේෂ් හේරත් මහතා මීට පෙර සංචාරක මණ්ඩලයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කළේය.
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නාගරික සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
pradeep Tuesday, 02 August 2022 02:02 PM
මෙම දේශපාලන පත්වීම් UDA වැනි තීරණාත්මක ආයතනයකට කිසිදු යහපතක් සිදු නොවේ.
ravin Tuesday, 02 August 2022 02:38 PM
මොහුට නාගරික සංවර්ධනය පිළිබඳ ඇති දැනුම? පලපුරුද්ද? දැනගන ගියොත් කතරගම නොදැන ගියොත්.......? රට ඉදිරියට යෑමටනම් අදාල විශය පිළිබඳ හසල දැනුමක් අවශ්‍ය නොවේද?.
Horaa Tuesday, 02 August 2022 03:01 PM
මොහු ප්‍රසන්නගේ නෑදෑයෙකි...
vira Tuesday, 02 August 2022 04:15 PM
ලස්සන කොල්ලෙක්නේ...!