IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


නඟුට කොටාගේ මරණයට දෙදෙනෙක් අත්අඩංගුවේ

(එච්. චන්දන)

පුත්තලම  සෙල්ලන්කන්දල්  රක්ෂිතයේ සැරි සැරූ ගැබ්බර කෙනෙරකු මිය යාමේ සිද්ධිය සම්බන්ධ ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වන ජීවී කාර්යාලය කියයි.

මානවේරිය  ප්‍රදේශයේ පුද්ගලික ගඩොල් කර්මාන්ත ඉඩමක අද (09) මියෙගාස් සිටි වයස අවුරුදු 25ක් පමණ විය හැකි ප්‍රදේශයේ ජනතාවගේ ‘නගුට කොටා’ යනුවෙන් හඳුන්වන මෙම සද්ධන්තයා කෙසේ මිය ගියේද යන්න දැනටමත් වන ජීවී නිලධාරින් විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 මෙම කෙනෙර මියෙගාස්  සිටි ආසන්න ඉඩමේ අටවා තිබූ විදුලි රැහැනක පැටලී මිය ගියේද යන්න සැක සහිත බවත්, විදුලිය ඇද තිබූ යැයි සැක කෙරෙන කම්බියක්ද මෙම සැක කරුවන් සමග අත් අඩංගුවට ගෙන තිබේ.

මිය ගිය කෙනරගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර කරුවලගස්වැව වන ජීවී කාර්යාලය සිදධිය පිළිබදව පරීක්ෂණ පවත්වනු ලබයි.

නිරන්තරව සිරම්බිඅඩිය මානවේරිය ප්‍රදේශය වන අලින්ගේ තර්ජනය මුහුණ දෙන බවත්, තම ගොවිබිම් හා නිවාස වලට නිරන්තරවම හානි සිදුකරන බවත් ප්‍රදේශවාසිහු පැවසූහ.

(ඡායාරූප - එච්. චන්දන)

(ඡායාරූප - රෝවන් පෙරේරා)



අදහස් (0)

නඟුට කොටාගේ මරණයට දෙදෙනෙක් අත්අඩංගුවේ

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 267 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


‘අයිස් ‘සමඟ කතුන් දෙන්නෙක් පොලිස් දැලේ
2024 නොවැම්බර් මස 06 83 0

රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි
2024 නොවැම්බර් මස 06 162 0

කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගාලු මුවදොර උත්සව - සංගීත බාධාව ඉවතට
2024 නොවැම්බර් මස 06 309 0

ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


270 න් 230 ක් ට්‍රම්ප්ට
2024 නොවැම්බර් මස 06 522 0

ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්


දුරකථන කණුවක හැපී යතුරුපැදිකරු මරුට
2024 නොවැම්බර් මස 06 93 0

බෙන්තොට, රජ මාවතේ ගමන් ගත් යතුරු පැදියක් කෝම්මල ප්‍රදේශයේදී දුරකථන රැහැන් කණුවක හැපීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 13 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 423 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site