(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජය මිල වැඩි කරන්නේ නැතැයි පැවසූවත් ගෑස්වලින් වංචනිකව මුදල් ලබා ගැනීම දිගටම කරගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (22)චෝදනා කරයි.
ඔහු මෙසේ චෝදනා කළේ ස්ථාවර නියෝග 27 (2)යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි .
ගෑස් සමාගම්වලට නඩු දමන කතා කියන්නේ වංචා වසා ගැනීමට යැයි ද ඔහු කීය.
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
“නඩු දමනවා කියන්නේ වංචාව වසා ගැනීමටයි’’
Sri Lanka Tuesday, 22 June 2021 07:05 PM
ඔබහරි අපිට දැන්මේ ආණ්ඩු දෙකම එපාවෙලා
BamunuarachchiFriday, 25 June 2021 11:39 AM
ඔබලාව පළාතකටවත් එපා. මේක තව වියට්නාමයක් කර ගන්න ඕනේ නැහැ.
Perera Wednesday, 23 June 2021 12:20 AM
දාන නඩුවලට කිසිකෙනෙකුට දඬුවම් ලැබෙන්නේ නැති බවත් අපි දන්නවා.
Bamunuarachchi Wednesday, 23 June 2021 09:08 AM
මේ හාදයාට මොකක්හරි අමාරුවක් තිබෙනවාද? ලංකාවට ගෑස් ආවට පස්සේ මිල වැඩිවෙන පළමුවතාව මේකද?