IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘‘නැණස පාදන්න දරුවන් ගැන හිතන්න‘‘

(යොහාන් භාසුර)

දරු පරපුරේ අනාගගය ගැන හිතලා වසර දෙකකට ආසන්න කාලයක් අන්ධකාරයේ සිටි අපේ දරුපරපුර ආලෝකය කරා ගෙන යන්නට ගුරුවරුන්ගේ සහයෝගය ඉල්ලා සිටින බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවැසීය.

හිටපු අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පසුගිය වසරේ අයවැය විවාදයේදී ඊළඟ අයවැයේදී ගුරු වැටුප් විෂමතාව විසඳන එතෙක් තාවකාලිකව වැටුපට විෂමතා මුදල එකතු කරන තෙක් ඒ මුදලට දීමනාවක් ලෙස එකතු කරන්නේ යැයි පැවසූ බවත් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා එදා කළ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමෙන් දේශපාලඥායන් පිළිබඳව ජනතාව තුළ හොඳ චිත්‍රයක් නිර්මාණය වන බව ද කීය.

ගුරුවරුන්ගේ කාර්යක්‍ෂම සේවාවක් ලබාගැනීමට නම් ඔවුන්ගේ චිත්ත ධෛර්යත් සහ මානසික තෘප්තිය වැඩි කිරීම සඳහා වැටුප් විෂමතාවට විසඳුමක් දිය යුතු බව ද පැවැසීය.

ගුරු - විදුහල් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකිරීම සඳහා නාරාහේන්පිට අභයාරාමයේදී අද (6) පස්වරුවේ පැවැති සර්ව පාක්‍ෂික සමුළුව අමතමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.



අදහස් (9)

‘‘නැණස පාදන්න දරුවන් ගැන හිතන්න‘‘

අවස්තාවාදයේ පියා Wednesday, 06 October 2021 09:54 PM

2015 වේ ඉඳල තමන්ගේ ආණ්ඩුව තියෙද්දී මොනවද දන්නේ නැහැ හිතුවේ,සයිටමුත් වහල දැම්ම .උසනම් -කොට නම් කියා කියා රාජ උදහසින් පිස්සු නැටුවා මේ වගේ අය නිසා තමයි ලංකාවේ අධ්‍යාපනයයි, අනාගතයයි සියල්ල විනාස වෙන්නේ

:       0       1

Nihal Wednesday, 06 October 2021 11:12 PM

ඔක අපේ රටට විතරක් නෙවෙයි මුලු ලෝකෙටම

:       0       0

Raveendra Thursday, 07 October 2021 06:31 AM

මොහු මේ මොහොතේ බලන්නෙත් දරු පරපුර ඉදිරියට ගෙන වචනයකින් හෝ දේශපාලන වාසියක් ලබාගැනීමට බව නම් ඉතාමත්ම පැහැදිලිය. අවංකව අවශ්‍යතාවයක් තිබුනේ නම් පුතානෝට කලයුතුව තිබුනේ උද්ඝෝෂනවලට දියව් දියව් නරියා සමග උදව් කිරීමට වඩා තමන් පට්ටියේ බලයේ සිටි කාලයේදීත් තිබුණු මේ ගැටලුව විවුර්තව කතාකර විසදා ගැ නිමය. මේ මොහොතේත් පුතානෝ තමන් බලයේ සිටිනකොට මේ ගැටලුව තිබුණු බවක්වත් සදහන් නොකරන්නේ තම ගොන් මොලේට අවශ්‍ය ඇත්තේ බලය බව පුරවැසියන්ට හැගවිමට නොවේද ?

:       0       4

kamal Thursday, 07 October 2021 09:58 AM

ලංකාවේම නැණවත ,අපේ නැනේ පාදලා දැන් අපේ දරුවන්ගේ නැනෙත් පාදන්නයි හදන්නේ .මේ වගේ අය කොයි ලෝකෙන් හොයා ගන්නද

:       0       2

SUNIL MILANO Thursday, 07 October 2021 01:33 PM

ඔව් ඔව් පුතානෝ දැන් කියන්න වැඩට යන්න කියලා .තමුන්ගේම වැඩක්නේ .ඊට පස්සේ එයාලත් කියයි .පක්ෂ නායකයා කියපු නිසා තමයි අපි වැඩට යන්නේ කියලා .ඕක තමයි කතන්දරේ

:       0       5

ruwan Thursday, 07 October 2021 01:47 PM

රට ගොඩ නගන කිසිම වැඩ පිලිවෙලක් නැහැ කියන්නෙත් නැහැ. එකම දේ කැඩිච්ච තැටියක් වගේ ඔහේ කියවනවා විතරයි. විකල්පයක් අවශ්‍යයි දැන්

:       0       2

Raveendra Thursday, 07 October 2021 02:06 PM

මෝඩය වුනත් මම විපක්ෂේ ලොක්කානේ...... හැම රෙද්දටම හොම්බ දාන්නෙත් ඒ නිසානේ...... උදේ සවස වොයිස් කට් දෙන්නට දුව යන්නේ........ පුරෝහිතය දෙන්නේ මොකක්ද ඔහේ කියවන්නේ.....

:       1       3

Kule Thursday, 07 October 2021 02:09 PM

තාත්තානම් කාලයක් දරුවන්ගේ නැණ ටයර් සෑ දාලා බේක් කරා

:       1       3

චන්දන Friday, 08 October 2021 09:51 AM

තමුන්ට මේ ගැන කතා කරන්න කිසිම අයිතිය නැහැ . තමන්ගේ ආණ්ඩුව කාලෙ විසඳුමක් දෙන්න තිබුණ ප්‍රශ්න මේවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1140 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 873 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 68 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2905 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 723 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1449 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 302 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1735 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site