IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නීති විරෝධි දැව ගබඩාවක් පුත්තලමේදී වටලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වසර ගණනාවක් නීති විරෝධි ලෙස කිසිදු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය දැව ගබඩාවක් වටලා රුපියල් ලක්ෂ 100 කට ආසන්න දැව තොගයක් අත් අඩංගුවට ගැනිමට පුත්තලම වන සංරක්ෂණ නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් අද(10 ) සමත්ව තිබුණි.

පුත්තලම නගරයට ආසන්නව සෙම්මන්දළුව ප්‍රදේශයෙ ඉතා ආරක්ෂීතව අදාල දැව ගබඩාව  ආරක්ෂීත කැමරා පද්ධති වලින් නිසි රැකවරණයට යොදා ගනිමින් පවත්වාගෙන ගොස් තිබුණි.

එහි තේක්ක, කොහොඹ,බුරුත, කොස් ඇතුළු දැව කදන් තොගයක් සමග ඉරා තිබු දැව තොගයක් ද ගබඩා කර තිබු බව පුත්තලම අඩවි වන නිළධාරී අශෝක ප්‍රේමරත්න මහතා පවසයි.

එසේම මෙම දැව රජයෙ වනාන්තර වලින් කපා ඇති බවට පවතින සැක මත ඒ සම්බන්ධව සොයා බැලිමට පරික්ෂණ ආරම්භ කර ඇති බව කියයි.

වැටලීමේදී දැව ඉරීම සදහා භාවිතා කල යන්ත්‍ර සුත්‍ර රැසක් ද අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබේ.

 අතර මෙම ස්ථානය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු වැටලිම අතර තුර පලා ගොස් තිබු අතර එම ස්ථානයෙ සිටි මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනිමට හැකිව තිබුණි.



අදහස් (2)

නීති විරෝධි දැව ගබඩාවක් පුත්තලමේදී වටලයි

Lalla Friday, 10 May 2024 08:25 PM

වසර ගණනාවකට පසුව වැටලුවේ මේ වාරයේ ජරාව අඩුකර නිසාද?

:       0       4

පිටරටවැසියා Saturday, 11 May 2024 11:27 AM

සමහරවිට දැන් පුත්තලම් බුරුවන් නැති නිසා බය නැතිව වටලන්න ඇති..

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 918 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 430 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 937 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 1071 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3406 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 608 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site