IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක්

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පස් දෙනකු සම්බන්ධයෙන්  සිදු කළ විමර්ශනවල  උද්ධෘත ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්නැයි  නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පතිට ලිඛිතව දැනුම් දී ඇත.

පාස්කු ප්‍රහාරයට අදාල  සැකකරුවන් 42 දෙදෙනකු  ඒ කාණ්ඩයේ  සැකකරුවන් ලෙස නම් කර ඇතිි බව ද නීතිපතිරයා එම ලිපියෙන් අවධාරණය කර ඇත.

විමර්ශන නිසි පරිදි සිදු නොකිරීම නිසා තම ධූර කාලයේදි එම සැකකරුවන්ට එරෙහිව නඩු පැවැරීමට නොහැකි තත්ත්වයක් මතුවිය හැකි යැයි ද නීතිපතිවරයා දන්වා ඇතැයි ද වාර්තා වෙයි

මෙම මස අගදී නීතිපතිවරයා සිය ධූරකාලය සම්පූර්ණවීමෙන් පසු විශ්‍රාම ගැනීමට නියමිතය.



අදහස් (8)

නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක්

SADIRIS BUWANEKA - MAHIYANGANAYA. Saturday, 15 May 2021 11:12 AM

ඔබතුමා හෘදසාක්ෂියට එකඟව රාජකාරිය කළානම් ඒකතමයි ඔබතුමාගේ සැනසීම, සතුට...ලෝකයා මේ සතුටු කරන්න නොලැබෙනවා වගේම බුදුදහමේ ලෝකයා කියන්නේ තමාම තමයි. නියම වී තිබෙන සේවාව අවසානයේදී සිතේ සතුටින් දිවිය නිමවන තෙක් නිදුකින් නිරෝගීව සැනසීමෙන් ජීවත් වේවායි පතමි... ස්තුතියි..

:       2       22

siri Saturday, 15 May 2021 12:33 PM

මම දැක්කා කවුදෝ තැනක ලියල තිබුණා " මේ මහත්තයාට තානාපති කමක් දෙන්න කලින් පනාවක් අරගෙන දුන්නා නම් හරිම වටිනවා " කියලා. මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද එ් කතාවේ තේරුම කියලා...?

:       1       16

රමල් Saturday, 15 May 2021 01:01 PM

අවුරුදු 2කට පසුව....​

:       0       9

Amal Saturday, 15 May 2021 05:13 PM

නීතිපති තුමාට සේවා දිගුවක් දෙන්න පුළුවන් නේද?

:       14       13

Sri Lanka Saturday, 15 May 2021 08:46 PM

අලුත් කෙනෙක් ආවම පරණ කේස් අලුතින් පටන්ගන්න පුළුවන්නේ පාස්කු, බැංකු කේස්.

:       0       0

ana Sunday, 16 May 2021 01:08 AM

ඔච්චරම ඕන නම් ඔය කාට හරි නඩුවක් දාලා විශ්‍රාම යන්න. මම හිතුවේ පසුගිය දිනවල කෑගහපු විදිහට පාස්කු කාරයින්ට නඩු දාලා ඇති කියලා.

:       0       0

WCA Sunday, 16 May 2021 02:22 AM

ලොවෙත් නඩු දාන්න බෑ.ඉ මොකද නඩු දැම්මොත් නිදහස් වෙනවා. ඒ තරමට ලංකාවේ නීතිය නවලා තියෙන්නේ...

:       0       0

Shalika maduranga Sunday, 16 May 2021 03:57 AM

යනකොට කියන කතානේ හිටියත් ඔච්චර තමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 211 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 616 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 1350 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 773 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 671 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්
2024 නොවැම්බර් මස 26 713 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 746 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2089 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site