IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


නීතියට පිටින් කෝටි ගණන් ගනුදෙනු කළ සමාගමක අධ්‍යක්ෂවරුන්ට විදෙස් ගමන් තහනම්

(නිමන්ති රණසිංහ)

මහබැංකුවේ අවසරයකින් තොරව නිතිවිරෝධී අන්දමින් මහ ජනතාවගේ මුදල් තැන්පතු ලබා ගෙන රුපියල් කෝටි ගණනින් ගනුදෙනු කළ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් තිදෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (17) නියෝගයක් නිකුත් කළාය.

මොවුන් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේදී හෝ විදෙස් ගතව සිට පැමිණීමේදී හෝ වහාම අත්අඩංගුවට ගෙන ආරක්ෂක අංශ වෙත භාර දෙන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරිය ආගමන විගමන පාලකවරයාට නියෝග කළාය.

මෙලෙස විදෙස් ගමන් තහනම් වූයේ කිරුළපන පාර, කොළඹ 05, ‘ස්මෝල් ඇන්ඩ් මීඩියම් වෙල්ත් මැනේජ්මන්ඩ් ලිමිටඩ් පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ඒකකය විසින් කරනු ලැබූ පෞද්ගලික පැමිණීල්ලකට අදාළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.



අදහස් (0)

නීතියට පිටින් කෝටි ගණන් ගනුදෙනු කළ සමාගමක අධ්‍යක්ෂවරුන්ට විදෙස් ගමන් තහනම්

ඔබේ අදහස් එවන්න

දියත

කොවිඩ් 19 ආසාදිතයන්ට හදවත් රෝග අවදානමක්
2024 ඔක්තෝබර් මස 14 186 0

‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, මුලින්ම එය ආසාදනය වූවන් හදවත් රෝගීන් වීමේ අවදානමක් ඇතැයි බටහිර වෛද්‍යවරු පවසති.


ඇමෙරිකා යන්න හැදූ ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක්
2024 ඔක්තෝබර් මස 14 165 0

ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි.


අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ පත් කරන්න අයැදුම්පත් කැඳවයි
2024 ඔක්තෝබර් මස 14 182 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයඳුම්පත් කැඳවා ඇත.


බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන මාස හයක් සිරගෙට
2024 ඔක්තෝබර් මස 14 1567 1

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකුට ක


17 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික පුතා අතින් දරුවෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 649 1

කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුතකු පැද වූ නවීන වර්ගයේ ජීප් රථයක් ගම්පොළ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සුදුඉර අසලදී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථ


පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 554 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 363 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 437 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1389 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site