IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන් පමණයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටෙි නීති දුර්වල නම් පොල් ගෙඩිය අටක් හොරකම් කළ මිනිහා හිරේ යන්නේ කොහොමදැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තිබෙන නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන්  පමණක් බවද තෝරු මෝරු  නීතියෙන් ගැලවෙන බවද කී දිසානායක මහතා මෙය චෞර වළල්ලක් බවද එම දූෂිත වළල්ල මැඩ පවත්වන්න නම්  ශක්තිමත් දේශපාලනයක් අවශ්‍ය බවද කීය.

නීතියෙන් පමණක් මෙය කළ හැකි යැයි සිතනවා නම් ඒ මරිමෝඩ කතාවට අප අහුවෙන්නෙ නැතැයි අනුර දිසානායක මහතා පැවසීය.

"අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට එන්න කියනකොට නයා කනවා නම් ඒක නීතියේ ප්‍රශ්නයක්ද? නයා ගේ ප්‍රශ්නයක්ද? නැහැ දේශපාලනයේ ප්‍රශ්නයක්.

දූෂිතයෙක් කවදාවත් දූෂකයෙකු ට දඬුවම් දෙන්නේ නෑ.එ්න නිකං අපේක්ෂිත ඇප වගේ යැයි අනුර දිසානායක මහතා පැවසීය.



අදහස් (10)

නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන් පමණයි

SUNIL MILANO Thursday, 06 July 2023 01:16 PM

මේ කාලකන්නි ජෙප්පෝ තමයි ලෝක හොරු .කිසිම ආදායමක් නැතිව සැපවත් ජීවිත ගත කරන මොවුන්ගේ ඇතුලාන්තය සොයන්නේ කවුද .නමුත් අපි සුදනො

:       0       0

vernon Thursday, 06 July 2023 02:06 PM

ඔව්, ඔව්.... ඔය ‍තෝරු, මෝරු කියන අයව බලයට ගේන්න හවුල් ආණ්ඩු, සන්ධාන, ගැහුවේ කවුද?

:       0       0

Nayan Thursday, 06 July 2023 03:50 PM

මුගේත් කට විතරයි... ඕස්ට්‍රේලියා ඇවිත් කොස්තාගේ බිම්මල් බැලුවට එහේ විශ්වවිද්‍යාලයකට ගියාද ළමයින් ඉගෙන ගන්න විදිහ බලන්න.. ??? මුන්ගේ අන්තරේ පිංගුත්තරයන් ලංකාවේ විශ්වවිද්‍යාල වලට රිංගලා කරන අපරාධ මූට පේන්නේ නෑ .... SYSTEM CHANGE

:       25       16

Avanthi Thursday, 06 July 2023 05:16 PM

ඔබත් සමග එකඟයි... ඔවුන්ට අවශ්‍ය වන්නේ මුදල් පමණයි.

:       0       1

උපාලි Thursday, 06 July 2023 07:23 PM

Nayan, මොවුන්ගේ අන්තරේ පිංගුත්තරයින් නිසා ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න බැරි නිසයි ළමයි වැඩිහරියක් පිටරට විශ්ව විද්‍යාලවලට යන්නේ... මොවුන්ට දෙමව්පියන්ගේ සාපය අනිවාර්යයෙන් එනවා ඔය අපරාධයට... මමත් සාපකරනවා අපට දරුවන් අහිමි කිරීම ගැන.

:       0       0

sunilFriday, 07 July 2023 02:48 AM

ඇත්ත. මේ මනුස්සයට ගිහින් බලන්ට තිබුනා ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලත් නවක වදය එහෙම තියෙනවද කියල.

:       0       2

Bamunuarachchi Friday, 07 July 2023 08:33 AM

මෙයාව විශ්වවිද්‍යාල වලට වැද්ද ගන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවලට වැද්ද ගන්න මෙයා ඕස්ට්‍රේලියාවට කව්ද?

:       1       1

SiraFriday, 07 July 2023 09:30 AM

නයනෝ කරමුද උද්ඝෝෂණ?

:       0       1

දුප්පත් Thursday, 06 July 2023 04:17 PM

දුප්පත් මිනිස්සුන්ට රටේ ඉන්න හොදම ලොයර්ල අල්ලගන්න පුළුවන් නම් ඔවුන්ටත් නීතියෙන් ගැලවෙන්න පුළුවන්.

:       10       11

Sam Friday, 07 July 2023 09:28 AM

මීමෝ දෙන්නෙක් ,කොහෙද යන්නේ මල්ලේ පොල් කමෙන්ට් ලියයි

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 495 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1125 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1151 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1321 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2120 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1199 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site