IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නතාෂා යළි රිමාන්ඩ්:බෘෘනෝට ඇප

(නිමන්ති රණසිංහ)

බුදු දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි කියන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින නතාෂා එදිරිසූරිය ජූලි 5 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අධිකරණය නියෝග කළේය.

නතාෂා එදිරිසූරියට අනුබලදුන්නේ යැයි කියන සිද්ධියකට අත්අඩංගවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ සිටින බෘෘනෝ දිවාකර අප මත මුදා හරින්නැයි ද අධිකරණය නියෝග කළේය.

 



අදහස් (9)

නතාෂා යළි රිමාන්ඩ්:බෘෘනෝට ඇප

swene Wednesday, 21 June 2023 02:04 PM

වැරැද්දක් නොකලත් තීරණය ලැබෙනතෙක් හෝ හිරේ තබාගන්න එකම එළියේ නිදහසේ ඉන්නවට වඩා පීඩනයක්. මේ කරන්නේ එවැනි උදාහරණ පෙන්නලා සමාජයේ විය හැකි නැගී හිටීම් වලක්වන්න ද?

:       25       31

කිරි පුතා Wednesday, 21 June 2023 02:45 PM

භාග්‍යවතුන් වහන්සේට හෝ සද්ධර්මයට නිගා කළා කියලා ඔවුනට කළ හැකි දෙයක් නම් නෑ. නිකම් තමන්ම පිරිහිලා පව් රැස්කර ගන්නවා. හැබැයි මේ සිදුවීම් සරල දේවල් නෙවෙයි. මොවුන් සියලු දෙනා NGO වලින් මුදල් ගන්න අය විය යුතුයි. සෙවිය යුත්තේ එයයි.

:       20       28

de silva Wednesday, 21 June 2023 03:24 PM

මෙ කිසිම හරයක් නැති කුනුහරුප නිසා හරවත් දේශපලන කතිකාවක් තිබුනු බෘනොගෙ SL VOG චනල් එකෙත් නම කැතවුනා.

:       12       15

fairoos Wednesday, 21 June 2023 05:21 PM

දැන් මේකෙන් වෙලා තියෙන්නේ මේ කාලකණ්ණි ආණ්ඩුව රටට කරන වින බයියන්ට අමතක වෙන එක විතරයි...

:       4       10

Bamunuarachchi Thursday, 22 June 2023 04:09 AM

ඒ උනාට හම්බසෙට් එක කරන කරපු වින අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සුළු එකක්.

:       0       1

Bamunuarachchi Thursday, 22 June 2023 08:26 AM

නොදන්න මගුල් කථා නොකර ඉඳපන් බන්.

:       1       1

Jagath Wickramasekara Wednesday, 21 June 2023 08:46 PM

වැඩකට නැති ආත්ම

:       0       1

Bamunuarachchi Thursday, 22 June 2023 01:31 AM

අනේ මම ත් රිමාන්ඩ් එකේ හිටියා නම් කියලා හිතෙනවා එ ලියට එනකොට රහස් පෙදෙසට අකරතැබ්බ සිද්ද උනා කියයි.

:       0       2

C.K.Lankaputhra Thursday, 22 June 2023 08:39 AM

ඉස්සර ඔය පෙනේ ඇති හෝ නැති සර්පයන්ට ගෙපිලිකන්නක සිවුරක් වනල තිබ්බත් එයා අපේ වහන්සේ කෙනෙක් නම් වගේ වගක් නැතිව හිටපු උන් දැන් පන්සල් භූමියක කාට හරි බේරාගන්න බැරි උන අදෝ වාතයක් ගියත්....මෙන්න බොලේ.... දහමට....අම්මට සිරි.....

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 261 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 759 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 455 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2032 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 1640 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 116 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 660 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1884 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site