IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


නිදහස් උළෙල ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න සහ ගායන් අමරසේකර)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාලු මුවදොර නිදහස් උළෙලට සම්ප්‍රාප්ත වීම සමග 75 වන නිදහස් සමරුව ඇරැඹිණි.

නිදහස් සමරුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගනු ලැබූයේ අග්‍රාමාත්‍ය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

පොලිස් අශ්වාරෝහක රථ සහ හමුදා රථ පෙරටු කරගෙන ජනපති නිදහස් සැමරුම් භූමියට පැමිණියේය.

 



අදහස් (4)

නිදහස් උළෙල ඇරැඹෙයි

krishantha gamanayaka Saturday, 04 February 2023 10:31 AM

ගරු ජනාධිපති තුමනි, ගරු ගාම්භීර නිදහස් උත්සවයක් පැවැත්වීම වෙනුවෙන් ගත් නොමඳ උත්සාහයට ඔබට රජයට, ජයම පතමි. විකාර නැහැ හරිම සරළයි. දෙමලෙන් ජාතික ගීය සියලුම සිංහල දෙමළ මුස්ලිම් දරුවන් ගයමින් ජාතික සමගියේ සංකේතයක් වුණා. යුදහමුදාපතිතුමන්, ගරු අගවිනිසුරු තුමන් පවා දෙමලෙන් ජාතික ගීය ගයනව දැක්කා. හරිම ආඩම්බරයි. ඔය විදියට මේ දූපත ලෝකයේ උසම දූපත කරන්න ඔබට පුළුවන් . ජයවේවා. ජනාධිපතිතුමනි ඔබට.

:       27       12

විජිත් Sunday, 05 February 2023 07:15 AM

ලෝකයේ උසම දුපත කරන්න ? 88-89 කාලයේ ලෝකයේ උසම " මිනි කඳු " හැදුවේ මේරටේ තමයි.අහිංසක,දුප්පත් ඒවගේම උගත් තරුණ තරුණියන්ගේ බාගෙට පිළිස්සුනු මිනි කඳු රටේ හැමතැනම තිබුනා.ඒ හමුහ ඝාතන වලට සම්බන්ධ මිනි මරුවන්ගෙන් 99%ම සොභාවධර්මයා විසින්ම විනාෂකලා. එදා බටලන්දේ වධකාගාරය පවත්වාගෙනගිය මිනීමරුවා පමණක් අද මැරී - නොමැරී... රටේ හොර ජනාධිපතිවෙලා,ඉතිහාසයේ තමන්ට හිමිවන ඉරණම පිළිබඳව ලියවෙන අන්දම ගැන "ලස්සන සිහින" මවනවාද නැතිනම් අපරාධය පසුපස එන සදාතනික සත්‍යය හෙවත් තමන් අනාගතයේදී මුහුණදෙන " දඬුවම " ගැන " බියකරු සිහින දකිනවාද යන්න ඇත්තටම දන්නේ ඔහුම පමණයි.කෙසේවෙතත් සාමකාමී,වේදනාවෙන් තොර අවසානයක් ඔහුට නොලැබෙන බවනම් ස්ථිරයි.

:       5       10

ganegoda Saturday, 04 February 2023 09:32 PM

ඔය කාලකණ්ණින්ට ගහලා එළවන්න කෙනෙක් ඔතැන නැද්ද?

:       3       4

arschfikaaSunday, 05 February 2023 11:27 PM

සිංහල සුරුට්ටුවන්ගේ නිකන් කට විතරනේ .බෝම්බ ගහනවා මරනවා කිය කියා ඉන්නවා මිසක් ,ඒකට මේ වගේ රත්තරන් අවස්තාවක් ඇවිල්ලත් ඒකත් අපරාදේ මගහරින්නේ නේද ?ඔතන දෙමල කෙනෙකුට කිවුවොතින් නියමෙට වැඩේ දීලා ඇති .රනිල් ,දිනේෂ් ,ශවේන්ද්‍ර ඇතුළු ගොඩාක්ම අපතයන් ඔතන හිටියා නේද ගනේගොඩ ?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1219 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 328 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 2442 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 302 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 697 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2599 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1766 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site