IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නිදහස් දිනයදා ආගමික වතාවත්-නිදහස් සැමරුම්

අභිමානවත් 72 වැනි ජාතික නිදහස් සමරු උළෙලට සමගාමිව පැවැත්වෙන සර්ව ආගමික වතාවත් අද 04 උදෑසන දිවයින පුරා පිහිටි ආගමික මධ්‍යස්ථාන වලදී පැවැත්විණි.
 
දිවයින පුරා පැවැති ආගමික වතාවත්හි ඡායාරූප පහත දැක්වේ.
 

කොළඹ  03 සාන්ත මයිකල් පාරේ ජුම්මා මස්ජිද දෙවස්ථානයේදී  මුස්ලිම් ආගමික වතාවත් සිදුකළ අයුරු.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම.ෆවුසි, ෆයිසර් මුස්තාපා , මුජුබර් රහුමාන් සහ වයඹ ආණ්ඩුකාර ඒ.ජේ .එම මුසම්මිල් යන මහත්වරුන් ආගමික වතාවත්වල යෙදුණ අයුරු.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

කොළඹ පොල්වත්ත ධම්මකිත්තියාරාම විහාරස්ථානයේදී අද පැවති ආගමික වතාවත් හි ඡායාරූප  ඉහත දැක්වේ.

කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද  නරාගාධිපතිනි රෝසි  සේනානායක මහත්මිය ඇතුළු මැති ඇමැතිවරු රැසක්  මේ අවස්ථාවට එක්ව සිටියහ .

(ඡායාරූප - ගයාන් අමරසේකර)

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , දඹුල්ල කොට්ඨාසයේ  රාජ්‍ය ආයතනය හා ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය සිරි වලගම්බා මහා පිරිවෙන එක්ව සංවිධානය කළ නිදහස් උත්සවය .

(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)

(සිරංගිකා ලොකුකරවිට - ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ ආගමික වතාවත්)

(ජේ.කේ.එල් චාමින්ද - හබරාදුව කොග්ගල වෙරළ තීරයේදී විදේශීය සංචාරකයන් නිදහස් දිනය සැමරූ අයුරු)

 

 



අදහස් (4)

නිදහස් දිනයදා ආගමික වතාවත්-නිදහස් සැමරුම්

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 04 February 2020 06:54 AM

මුස්ලිම්, දෙමළ, සිංහල බේදයකින් තොර ලස්සන ශ්‍රී ලංකාවක් බිහිකරමු.

:       0       87

ලැවොයිසියර් Tuesday, 04 February 2020 09:20 AM

යහපත් පෙර නිමිත්තක්...!

:       0       3

jagath Wednesday, 05 February 2020 04:23 AM

මේවා බලද්දී මුස්ලිම් ආක්‍රමණය වැලැක්විය නොහැකි කියල හිතුනේ මට විතරද ?

:       73       34

ravi Wednesday, 05 February 2020 08:36 AM

ෂරියා නීතිය අපේ රටින් තුරන් කිරීමට පෙළගැසෙමු. මේක අද අපි නියපොත්තෙන් කඩාගත්තේ නැත්තම් අනාගතයේදී ලොකු ලොකු ආයුධ අතට ගැනීමට සිදුවන එක නොඅනුමානයි.

:       109       3

ඔබේ අදහස් එවන්න

දියත

නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 125 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්
2024 නොවැම්බර් මස 26 290 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ


කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි
2024 නොවැම්බර් මස 26 112 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර


නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන්
2024 නොවැම්බර් මස 26 867 0

නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.


නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්
2024 නොවැම්බර් මස 26 592 0

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා


ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය
2024 නොවැම්බර් මස 26 314 0

ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2082 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site