77වන ජාතික නිදහස් දින සැමරුමේ ආගමික වතාවත්වලට සමගාමීව උදෑසන හීල් දානයක් කොළඹ 2 හුණුපිටිය ගංගානම විහාරස්ථානයේ දී අද(03) පැවැත්විණි.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිහ සහ බුද්ධ ශාසනා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවී මහතා සහභාගී විය.
සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් ඊයේ(02)රාත්‍රියේ නිදහස් චතුරශ්‍රයේ දී තෛනිකායක මහානායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් පැවැත්විණ.
(ඡායාරූප : ළහිරු හර්ෂණ)
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිදහස් සැමරුමට සමගාමීව ආගමික වතාවත්
Sediris Monday, 03 February 2025 10:49 PM
ඒව ඉතාම හොඳ වැඩ. බොහොම සන්‍තෝසයි. සාධු සාධු සාධු!!!
Sirimewan wije Tuesday, 04 February 2025 02:15 AM
බුද්දාගමට තිබෙන් තැන නෑති කරන්න වියවස්තාව වෙනස්කරන්න කාදිනල් සහ LTTE ඩයස්පෝරා එක්ක ඩීල් දාන ගමන් මුන් බොරුවට බෞද්දයන්ව රවට්ටන්න මාධ්‍ය සංදර්ශන දානවා....ද්‍රෝහී....කාඩිනල්ගේ බුද්ද සාසන ඇමතියත් බොරුවට වඳිනවා ...අපි කොන්ඩේ බැඳපු චීන්නු නෙමේ