(ඩයනා උදයංගනී)
ලබන පෙබරවාරියේ පැවැත්වෙන මෙරට 75 වන නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතික ගීය දමිළ භාෂාවෙන් ද ගායනා කිරීමේ ගැටලුවක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ජාතික ගීය මීට පෙර පැවති නිදහස් දින සැමරුම් උත්සවවලදී ද මෙරට රාජ්‍ය භාෂා වන සිංහල හා දමිල භාෂාවලින් ගායනා කර තිබෙන බව ඇමතිවරයා කීය.
75 වන නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු සංවිධානය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිනරයා සමඟ ඇමතිවරුන් අට දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පිහිටුවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ගුණවර්ධන මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිදහස් සැමරුමේදී ජාතික ගීය දමිළ බසින් ගැයීමේ වරදක් නෑ
fairoos Tuesday, 16 August 2022 05:11 PM
හොද තීරනයක්. ජාතිවාදීන්ට දැන්නම් රිදෙයි.
Gamunu Tuesday, 16 August 2022 05:18 PM
ජාතික ගීය දමිළ භාෂාවෙන් ද ගායනා කිරීම ගැටලුවක් නැතිබව රටවැසියන් දනී, ජාතික ගීය දමිළ භාෂාවෙන් ද්‍රවිඩ පාසල් තුල සහ උතුරුන් නැගෙන හිර සහ upcountry උත්සව අවස්ත්වන්හිදී ගායනා කිරීමේ ගැටලුවක් නොමැත. එකම තේරුම තිබෙනාවූ ජාතික ගීය දමිළ භාෂාවෙන් හයනා කිරීමේ වරද කුමක්ද ? මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රාජපක්ෂලාගේ ගොලයකුව සිටියදී "ජාතික ගීය දමිළ භාෂාවෙන් ද ගායනා කිරීමේ ගැටලුවක් නොමැතිබව එදා ප්‍රකාශ නොකර සිටියේ ඇයි ? මොවුන් ප්‍රතිපත්තියක් නොමැති දෙබිඩි දේශපාලකයන් බව සනාථ කිරීමට අවස්තවක්.
BamunuarachchiWednesday, 17 August 2022 07:03 AM
සිංහලෙන් ජාතික කියන්න බැහැ කියන්නේ දෙමළාගේ ජාතිවාදය කියන එක තෙරුම් ගන්න බැරි සිංහලයින්ගේ ජාතියට සෙතක් වේවිද? මෙහෙව් සිංහලයින් හුස්ම යනතුරු බෙල්ලෙන් එල්ලන්න කාලයක් කවදා ඒවිද? .
PiyalWednesday, 17 August 2022 07:36 AM
ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ දේශපාලුවන්ගේ දෙබිඩි පිළිවෙත් අපි හෙළා දැකිය යුතුයි.
sweneWednesday, 17 August 2022 04:26 PM
පියල් ගේ කතාව හරි. නොතේරෙන සිංහල භාෂාවෙන් "එක මවකගේ දරු කැල බැවිනා... ප්‍රේම වඩා සැම භේද දුරැලලා ... " කියනවාට වඩා එම තේරුම දෙමළෙන් වුවත් ගායනා කිරීම කොතරම් හොඳද? බන්දුලලා ඒ කාලේ දෙමලෙන් ජාතික ගිය ගැයුමට විරුද්ධව හිටපු එකයි ප්‍රශ්නේ...
soma Tuesday, 16 August 2022 06:29 PM
ආණ්ඩු මාරුවුනාට රාජ්‍යය වෙනස් වෙන්නේ නැහැ. සියලුම ජාතීන්ට පිළිගත හැකි එක ප්‍රතිපත්තියක් හැම දෙනාම අනුගමනය කළානම් සිදුවුන හුඟක් විනාශ නවත්ත ගන්න තිබුනා.
P. Ilangaratne Tuesday, 16 August 2022 06:39 PM
කන්න ඕන උනාම කබරගොයාත් තලගොයා කරගන්නවා කියන්නෙ ඕකට තමයි.
මංගල Tuesday, 16 August 2022 06:42 PM
මොන රටේද ජාතික ගීය භාෂා දෙකකින් ගයන්නේ. ඇයි මේ ලංකාවේ විතරක් භාෂා දෙකකින් ම ඕන කියන්නේ.
Prase Tuesday, 16 August 2022 07:55 PM
දමිතා අරගල කරලා කිව්වා ඩයස් පෝරාව අපේ සහෝදරයින් කියලා. ඉතින් මොකද වෙන්නේ...? දැන් දෙමළෙන් ගායනා කරපුවාම, පන්සල්වල නමුත් දෙමළෙන් දැම්මොත් හොඳයි. අරගලයට ජයවේවා..!
KamalTuesday, 16 August 2022 09:32 PM
ඇයි අපි අනුන් කරන විදිහටම් කරන්න ඔන.
රොෂාන්Wednesday, 17 August 2022 06:00 AM
මංගලට නවසීලන්තෙ වගේ භාශා දෙකකින් කියන්න බැරිනන් දකුණු අප්‍රිකාවෙ වගේ භාශා 5කින් කියමුද නැත්තන් ස්විස්ටර්ලන්තෙ වගේ 4කින් කියමුද?
" ලෙළ දෙන බස " Tuesday, 16 August 2022 07:16 PM
යුද්ධෙන් පස්සේ අනාථයෝ හැටියට ගිහිල්ලා ඒ රටවල පුරවැසිකමත් අරගෙන දමිළ භාෂාව ලොව රටවල් 124ක කතා කරන භාෂාවකි අද දමිළ භාෂාව ! සිංහළ භාෂාව කතා කරන්නේ රට තුළම අතලොස්සකි! සමහර අයට ලැජ්ජය සිංහලෙන් කතාකරන්නට! ඒනිසා සිංහළ භාෂාව අද වඳවී යන තත්වයට කරුම උරුමයක් ලංකරගෙන ඇත! බලන්න පාර්ලිමේන්තුව තුළ සමහර විවාදවලදි ඉංග්‍රීසියෙන් කියවගන්නේ ..! ඊට අමතරව රූපවාහිනියේ දාන වෙළඳ දැන්වීම් කියවෙන භාෂාව..? සිංහල වචන අතරට ඉංග්‍රීසි වචන දාල වෙළඳ දැන්වීම් හදලා..! උතුරට යන්න ගිහිල්ලා බලන්න ...ඒ අය මොන බසින්ද පළමුව කතාව පටන්ගන්නේ කියලා !.... පළමුව දමිළ බසින්... ඉන්පසු තමයි පුළුවන් විදියට සිංහල හෝ ඉංග්‍රීසියෙන් කතාකරන්නේ හඳුනා ගත්තහම සිංහල හෝ විදේශ ජාතිකයෙක් කියලා! ඒවගේම බලන්න පාර්ලිමේන්තුව තුළ චතුර ලෙස වාද විවාදවලදි සිහළ බසින් කතාකරන අපේ මුස්ළිම් මන්ත්‍රීවරු.... ඒ අය රටටම ආඩම්බරයක්...! ඒකට කොළඹ..? කතාකරන්නෙම "සිංග්ලිෂ්" වලින් .... ඇහුවොත් ආවේගශීලීව කියයි හිතුවේ මට ඉංග්‍රීසියෙන් කතාකරන්න බැහැ කියලද..?? අපේ රටේ දෙමළ හා මුස්ළිම් අය නිතරම දමිළ බසින් තමයි කතාකරන්නේ ... ඒ නිසා ජාතික ගීය දමිළ බසින් ගැයීම ඉතා සුදුසුය.!!
Namal Tuesday, 16 August 2022 07:57 PM
කොයි රටේද භාෂා දෙකකින් ගායනා කරන්නේ...? මේක වැරැදි පූර්වා දර්ශයක්..
siyal Tuesday, 16 August 2022 08:12 PM
ඕක ඉංග්‍රීසියෙන් විතරක් කිව්වම මදිද?
BamunuarachchiWednesday, 17 August 2022 09:08 PM
එන්ගලන්තේ කියන්නේ ඉංග්‍රීසියෙන් විතරයි.හැබැයි දෙමළ ජනයා අනිවාර්යෙන් කමතිවෙනවා ඉංගිරිස් වලින් කියන්න. එතර ඔබවගේ කවලන් සිංහලයොත් කැමතිවෙවී ඉංගිරිස් වලින් සිංහල ජාතික ගීය කියන්න.
මගේ ස්තුතිය! Tuesday, 16 August 2022 08:54 PM
" ලෙළ දෙන බස " පලකලාට ඩයනා උදයංගනීට මගේ ස්තුතිය!
Bamunuarachchi Wednesday, 17 August 2022 06:51 AM
තව ටික දවසකින් රේටින් 2/5 දෙමළන්ට දුන්නට වරදක් නැහැ කිව්වාම පුදුම වෙන්න දෙයක් නැහැ. මේ ගොයියා කතා කොරන්නේ කටින්ද නැතිනම්.....
Bamunuarachchi Wednesday, 17 August 2022 06:53 AM
හම්බ භාෂාවෙන් ජාතික ගීය කියන්න පුලුවන්ද? තීරණයක් නැහැ බොල ඒ කියලා තිබෙන්නේ ඒ දෙමළාගේ අදහස පමණයි.
Bamunuarachchi Wednesday, 17 August 2022 06:54 AM
හාමුදුරුවනේ සිංහලයාට කෙළවෙන තැනට රට ගෙනල්ලා.
Bamunuarachchi Wednesday, 17 August 2022 06:57 AM
සිංහලෙන් ජාතික කියන්න බැහැ කියන්නේ දෙමළාගේ ජාතිවාදය කියන එක තෙරුම් ගන්න බැරි සිංහලයින්ගේ ජාතියට සෙතක් වේවිද? මෙහෙව් සිංහලයි හුස්ම යනතුරු බෙල්ලෙන් එල්ලන්න කාලයක් කවදා ඒවිද? .
Bamunuarachchi Wednesday, 17 August 2022 07:04 AM
ඉන්දියාවේ ප්‍රාන්තවල ජාතික ගීය කියන්නේ එක එකාට ඕනේ භාෂාවලින්ද? තමිල්නාඩුවේ ඉන්දියානු ජාතික ගීය කියන්නේ දෙමළෙන්ද හලෝ. මොනවද ඔහේගේ බහුබූත කතා. මට පෙනෙන්නේ බඩගිනි උනානම් තණ කොල විතරක් නොවෙයි
SenewiWednesday, 17 August 2022 09:46 AM
Bamunuarachchi, ඇයි මේ කලබල වෙලා දඟලන්නේ ගැරඬියාට භූමිතෙල් වැදිලා වගේ? දැන්වත් ඔහේගෙ බමුණු මතවලින් අයින්වෙන්න.
සත්‍ය ගවේෂී.Wednesday, 17 August 2022 12:42 PM
බමුණු ආරච්චි හිතන්නේ, දෙමළ කිව්වාම හැමෝම කොටියි කියලා. දෙමළ මිනිසුන් අතරේ දෙවිවරු වගේ උතුම් මිනිසුන් සිටිනවා. සිංහලේත් එහෙමයි. මේ බමුණු වගේ මිනිසුන්ට වඩා මට දෙමළ මිනිසුන් වටිනවා. මේ මහපොළවේ එකම ජාතියක් කියා දෙයක් නැහැ. කුලයත් එහෙමයි. මේ රටේත් අතීතයේ විදෙස් ආක්‍රමණ ආවා. එවන් විටදී හා තවත් බොහෝ අවස්ථාවලදී, ජාතීන් සම්මිශ්‍රණය වෙනවා. සමහර විට බමුණුත් එහෙම නොවෙයි කියලා කියන්නේ කොහොමද? ඒක නිසා තමයි බෝසත්වරුන් බොහෝ ජාතීන්වල හා කුලවල ඉපදී, බුදුවී " කම්මනෝ වසලෝ හෝති - කම්මනෝ හෝති බ්‍රාහ්මණෝ.." යනුවෙන් දේශනා කළේ. සහෝදර දෙමළ ජනතාව අප අගය කළ යුතුයි. අපි කවුරුත් මැරෙන මිනිසුන්. හතර රියන හෝ අයිති නැති අප බෞද්ධයින් ලෙස ජාතිකුලවල රැඳෙන්නේ කෙසේද?
BamunuarachchiWednesday, 17 August 2022 09:37 PM
මහපොළවේ එකම ජාතිය නැහැ කියන බහුබූත කතා බලපාන්නේ සිංහල අපිට විතරද? ඔයටික දෙමළුන්ට කියන්නකෝ... මේ මහපොළවේ එකම ජාතියක් කියා දෙයක් නැහැ. කුලයත් එහෙමයි. ඒ නිසා ඔබලා රටේ 2/5 ඉල්ලන්න එපා. ඔබලා කුලමල හොයන්න එපා, ඔබලා උතුරට පන්සල් එපා කියන්න එපා... කියලා දෙමළුන්ට කියන්න. දෙමල්ලු මෙරටට එන්න කලින් නාගදීප බෞද්ධ සිද්ධස්ථානය ඇතිවුනේ. මෙයා සිංහල අපිට කියනවා මහ පොළවේ එකම ජාතිය නැහැ කියලා අරපැත්තෙන් දෙමල්ලු රටෙන් 2/5 ඉල්ලනවා. දෙමල්ලු තමයි කුලය ගැන හොයන්නේ. මුස්ලිම් අයට කියන්න රටම මුස්ලිම් කරන කරන්න එපා කියලා. හලෝ ඕවා බහුබූත කතා. අපි හදන්නේ සිංහල රට සිංහලයාට රැක ගන්නයි. අපි දෙමළුන්ගේ රටකට ගොස් ඒකෙන් කෑල්ලක් ඉල්ලන්නේ නැහැ...
Sisira Wednesday, 17 August 2022 07:33 AM
ඊළඟ මැතිවරණයේදී දෙමළ ඡන්ද බලාපොරොත්තුවෙන් ගහන ගේමක්.මොනව වුණත් ජාතික ගීය දෙමළ භාෂාවෙනුත් ගායනා කිරීම කිසිම වරදක් නැහැ.
කපිල Wednesday, 17 August 2022 08:33 AM
ආයෙමත් පරණ සෙල්ලම් පටන්ගන්න වගේ යන්නෙ. මෙය ශුභදායී දෙයක් නෙමෙයි . එකරටකට තිබිය යුතු එක භාශාවකින් ගායනා කරන එක ජාතික ගීයක් පමණයි .
Kanthi Wednesday, 17 August 2022 09:41 AM
සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ මේ සියලුම ජාතීන් ශ්‍රී ලාංකිකයින්...ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාම සන්තෝසෙන් ජීවත් විය යුතුයි...ඒ නිසා ජාතික ගීය දෙමළ භාෂාවෙනුත් ගායනා කිරීම ඉතාමත්ම සුදුසුයි...
පිටරැටියා Wednesday, 17 August 2022 01:08 PM
ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමේ ඇති වරදක් නැහැ. ගීතයෙන් කියවෙන දේ අඩුම තරමින් දෙමළ ජනතාවට තේරුම් ගන්ඩ පුලුවන්. ලන්කාවේ අය හින්දි සින්දු අහනවා, ගායනා කරනවා. තනුවලට පදමාලා හදනවා. කොපි කරනවා. වචනවල තේරුම් වත් හරියට දන්නවා ද.
shashi Wednesday, 17 August 2022 02:07 PM
ගීත දෙකේම තියෙන්නේ එකම අර්ථයයි. "ශ්‍රි ලංකා තායෙ" කියන්නෙ ශ්‍රි ලංකා මාතා කියන අර්ථයයි. නැතොත් "ඊලම් තායේ"නොවේ. කාටත් මේ රට අයිතියි. තමන්ගේ මව් භාෂාවෙන් ජාතික ගීය ගයද්දි හිතට දැනෙනවා ගැම්මක්. දෙමළ අය තවත් රටක් ඉල්ලනවා කියලා චොදනා කරන්නේ කොහොමද? දෙමල මුස්ලිම් ළමයිටත් මේක තමන්ගෙත් රට කියලා දැනෙන්න ඉඩ දෙන්න. තමන්ගෙ රටේ අගය තමන්ට තේරෙන භාෂාවෙන් ගයන්න කාටත් අයිතිය තියනවා. "එක මවකගෙ දරු කැල බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම භේද දුරැරදා නමෝ නමෝ මාතා අප ශ්‍රී... ලංකා.. නමෝ නමෝ නමෝ නමෝ මාතා "