(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දංඕවිට දඹුකන්ද ප්‍රදේශයේ කදුකර ප්‍රදේශයක නිධානයක් හාරමින් සිටි යකැදුරකු ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි .
අත්තනගල්ල සහකර පොලිස් අධිකාරී කාර්යාලය යටතේ පවත්නා පොලීස් විශේෂ කාර්‍යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
පොලීසිය එම ස්ථානයට ළඟා වෙන විටත් සැකකරුවන් නිධානය හාරමින් බව පොලීසිය කියයි
පැරණි දේවාල බිමක මෙම නිධානය පිහිටා ඇතැයි කියන අතර නිධානය ගොඩ ගැනීමේ අරමුණින් බෝර යොදා ගනිමින් පිහිටි ගල පුපුරුවා හැර ඉතා ගැබුරින් මෙම ස්ථානයේ කැනීම් කර තිබූූ බව පොලීසිය සඳහන් කළේය . කැනීම් කළ ස්ථානයේ පොලව අභ්‍යන්තර යේ බදාම වැනි ද්‍රව්‍යකින් බැද ආවරණයක් යොදා තිබෙන අයුරු නිරීක්ණෂයවූ බවද පොලිස් විශේෂ කාර්යාංශය සඳහන් කරයි
නිධානය කණිමින් සිටි යකදුරා සමග ඊට සහාය වෙමින් සිටි 6 දෙනකු පොලීස් අත් අඩංගුවට ගෙන ඇත.
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිධන් ගන්න ගිය හතක් මාට්ටු