IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


නිධානයකින් ගත්තායැයි කී භාණ්ඩ ව්‍යාජ ඒවා වීමෙන් හෘදයාබාධයක් වැළඳී මරුට

 

(එම් .සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජේ විජේසිංහ)
 
නිධානයකින් ලබාගත්තැයි කියන භාණ්ඩ කිහිපයක් රුපියල් ලක්ෂ 5කට මිලදීගත් පුද්ගලයකු ඒම භාණ්ඩ ව්‍යාජ යැයි දැනගත් පසු ඇති වූ කම්පනයෙන් මියගියේ යැයි කියමින් ඔහුගේ මව පැමිණිලි කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.

එම පැමිණිල්ල අනුව, නිධානයකින් ගත්තේ යැයි කියමින්  ව්‍යාජ ලෙස සකසා තිබු  මැණික්ගල්, සෙම්බුවක් සහ බුදුපිළිමයක් මුදලට රැගෙන එය ළඟ තබාගෙන සිටි එක් පුද්ගලයෙක් පිටිගල ප්‍රදේශයේදී අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.

නිධානයකින් ලබාගත්තේ යැයි කියමින් යම්  පුද්ගලයින් පිරිසක් විසින්  මෙම භාණ්ඩ , අත්අඩංගුවට පත් පුද්ගලයාට සහ තවත් දෙදෙනකුට රුපියල් 1,250,000 ක මුදලකට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ ද එම භාණ්ඩ මිලදී ගැනීම සඳහා මුදල් යෙදවු තිදෙනාගෙන් ඇල්පිටිය ප්‍රදේශයේ  පුද්ගලයෙකු බව පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය කියයි.

සැකකරු අද (25) පස්වරුවේදී ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.



අදහස් (3)

නිධානයකින් ගත්තායැයි කී භාණ්ඩ ව්‍යාජ ඒවා වීමෙන් හෘදයාබාධයක් වැළඳී මරුට

Prabha Friday, 25 December 2020 02:00 PM

තණ්හාය ජායතී සෝකෝ....

:       0       23

Bamunuarachchi Saturday, 26 December 2020 08:30 AM

අම්මපා මෙහෙමත් මෝඩයෝ! අර 55 න් එක්කෙනෙක්...

:       0       0

Perera Sunday, 27 December 2020 05:10 AM

ලක්ෂ 5ක් උපයාගත්තේ කොහොමද කියන එක වැදගත්....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 186 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2322 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 2443 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 6236 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3309 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 448 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 264 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site