IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නන්දලාල් ලොව සුපිරීන් අතරට යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතරට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පැමිණ තිබේ.

ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව නිකුත් කළ මහ බැංකු අධිපතිවරුන්ගේ 2023 ප්‍රගති වාර්තාවට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට A- ශ්‍රේණිගත කිරීම ලැබී ඇත.

ප්‍රගති වාර්තාව මගින් ලෝකයේ රටවල්වල සිටින මහ බැංකු අධිපතිවරුන්ට A ශ්‍රේණියේ සිට F ශ්‍රේණිය දක්වා ශ්‍රේණිගත කිරීම් ලබා දී තිබේ.

ලබාදුන් ඉහලම ශ්‍රේණිගත කිරීම වූ A ශ්‍රේණිය A+,A,A- ලෙස කාණ්ඩ තුනකට ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව වෙන්කර තිබිණ.

ග්ලෝබල් ෆයිනෑන්ස් සගරාවේ ප්‍රගති වාර්තාව මගින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට සහ තවත් මහ බැංකු අධිපතිවරුන් නව දෙනෙකුට A- ශ්‍රේණිගත කිරීම ලබාදී තිබේ.

මෙම ප්‍රගති වාර්තා වේ ඉහළම ස්ථාන තුන ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රී ශක්ති කාන්ත දාස්, ස්විස්ටර්ලන්තයේ මහබැංකු අධිපති තෝමස් ජේ ජෝර්ඩන් සහ වියට්නාමයේ මහ බැංකු අධිපති ති හොංග් ලබා ඇත.

 



අදහස් (21)

නන්දලාල් ලොව සුපිරීන් අතරට යයි

වටලප්පං Saturday, 02 September 2023 08:37 PM

එහෙනම් තවත් බදු වැඩි කරාවි...!

:       31       117

Bamunuarachchi Sunday, 03 September 2023 10:00 AM

බදු අඩු වැඩි කරන්නේ බැංකු අධිපති නොවෙයි. මේ කවුද?

:       0       1

Nalin Saturday, 02 September 2023 08:44 PM

දේශපාලන වෙනසක් ඇතිවේවි...! සුබපැතුම්...!

:       39       7

Perakum Saturday, 02 September 2023 08:56 PM

සැබෑ නිවැරදි තේරීමක් ලෙස අගය කරමු... අපේ සුබ පැතුම්...!

:       106       46

Perakum Saturday, 02 September 2023 09:00 PM

නිවැරදි තේරීමක් ලෙස අගය කරමු. අපේ සුබ පැතුම්…!

:       66       36

Anonymous Saturday, 02 September 2023 09:10 PM

සුබපැතුම්...!

:       68       42

සිංහවංශ Saturday, 02 September 2023 09:59 PM

නන්දලාල් මහතා නැත්නම් කබ්බා තාම අච්චු ගහනවා..

:       0       0

lalith Saturday, 02 September 2023 10:33 PM

මෙතුමා ඔය තනතුරට ගෙනාවේ ගෝඨාභයද? රනිල්ද? ඔය තනතුරෙන් අයින් කරන්න හැදුවේ කවුද?

:       0       0

ජගත් ලියනගේ Saturday, 02 September 2023 10:38 PM

එයා සුපිරින් අතරට යනවා. අපි අනාථයින් අතරට යනවා.

:       0       0

බී අමරසිංහ Sunday, 03 September 2023 01:34 AM

කොහොමද සැලකිල්ල...? කලින් කෙනෙකුට හොඳම මුදල් ඇමැති කළා..

:       0       0

sam Sunday, 03 September 2023 04:45 AM

කබ්‍රාල්ටත් Z - එකක්වත් දුන්නොත් හොඳයි නේද?

:       0       0

අරවින්ද මොනරවිල Sunday, 03 September 2023 06:29 AM

හරි නම් දෙන්න තිබුණේ A, ලෝක බැංකුවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙයි පදේට නටන ලෝකයේ හොඳම රූකඩය නිසා...

:       0       0

Rohana Sunday, 03 September 2023 07:16 AM

සුබ පැතුම්! කබ්රාල් රේටිංස්වලට අභියෝග කරයිද දන්නෙ නෑ.

:       0       0

mahilal Sunday, 03 September 2023 07:38 AM

ඇත්තෙන්ම මේක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ...!

:       1       0

මාරයා Sunday, 03 September 2023 07:53 AM

දුප්පත් මිනිස්සුන්ට මැරෙනකම් ටැක්ස් ගහලා සල්ලි හොයන්න කාට බැරිද? මෙයා මහබැංකුවේ නියෝජ්‍ය අධිපති වෙලා හිටපු කාලේ තමයි රනිල් මහා බැංකුව බින්දේ !!! කරපු ඔක්කොම සුකුරුත්තන් හරි ගියේ නැති නිසා ඔන්න දැන් ඊ පි එෆ් එකට කෙලින්න යනවා. ග්ලෝබල් ෆයිනෑන්ස් කාරයෝ දන්නේ නැහැ හොරු කියලා. නන්දලාල් චූටි අනතුරු ඇඟවීමක් තියෙනවා - දුප්පත් මිනිස්සුන්ගේ ඊ පි එෆ් එකත් එක්ක සෙල්ලම් කරලා අන්තිමට අනාගත්තොත්, ගෝල්ෆේස් එකේ එල්ලනවා.

:       1       0

වටලප්පං Sunday, 03 September 2023 08:46 AM

ලයිට් බිල, වතුර බිල වරිපනම් ටෙලිපෝන් උපයන විට බදු ඔක්කොම වැඩි කළා. රජයේ සේවකයාගේ වැටුප තඹ සතයකින් වැඩි කළේ නැහැ. නමුත් එදාට වඩා වියදම එමෙන් දෙගුණයක් නොවෙයි සිවු ගුණයක්. මේකෙන් ගොඩගියේ මහා පරිමාණ වෙළෙන්දෝ. කම්කරුවාටත් කීයක් හරි වැඩිවෙනවා. නමුත් ඒ මිනිස්සුත් අන්ත අසරණයි. දරුවෙක් අසනිප වුණත් ත්‍රීවීලරයකින්වත් බෙහෙත් ගන්න එක්ක ගෙන යන්න බැහැ. කොටසකට නම් හොඳයි. මැති ඇමතිවරුන්ට හොඳටම හොඳයි. මාසික ඉන්ධන දීමනාව හෝ ඉන්ධන නොමිලේ ගන්න අයට නම් ඉතා හොඳයි. කෑම බීම නිකන් දෙන අයටත් ඉතා හොඳයි. මේවා නකටම හොඳයි, හොඳයි කීවාට පවුල් වැඩි පිරිසක් අන්ත අසරණ තත්වයට පත්වෙලා අවසන්... රටක නිෂ්පාදනයක් නැතිව බදු වැඩිකරලා සංචිත ටික වැඩිි කරගත්තාහම කොහොමද හොඳ වෙන්නේ... මේ ක්‍රමයට නන්දලාල් ඕනෑ නැහැ. ගමේ පොලීකාරයාත් දන්නවා පොලිය වැඩි කරලා ගත්තාම ලාබබව... මේක එක්තරා පිරිසකගේ පැවැත්ම පිණිස කරපු කෙටි කාලීන විසඳුමක් විතරයි. තාවකාලික පැලැස්තරයක්... රජයේ සේවකයෝ සහ විශ්‍රාමිකයෝ අන්ත අසරණ තත්වයට පත්වෙලා අවසන්... කම්කරුවන් ඉවරෙටම ඉවරයි. මම ප්‍රායෝගික පුද්ගලයෙක් ලෙස මම දන්නවා මිනිස්සු විඳින දුක. දේශපාලකයින්ටත් ගැටලුවක් නැහැ. පිං කැට වලින් සල්ලි එනවා

:       2       3

Muthu Sunday, 03 September 2023 10:47 AM

මේක ලංකා දේශපාලනේට ලැබෙන IMF මාකටින් උගුලක්. IMF එකට එකතුවෙලා ලංකාව චීනෙන් එහාට තල්ලු කරනවාට USA වලින් ලැබෙන කොළ කෑලි. එකට තමයි මෙයා මුලින්ම ලංකාව බංකොලොත් කියලාම පටන් ගත්තේ... ඩොලර් බිලියන 80 පුංචි ආර්තියකක් ඇති ලංකාව විනාස කරේ කවුද කියලා නන්දලාල් දන්නවා. මොකද එයා මහා බැංකුවේ හිටියා අවු 20කට වැඩිය. මෙයාව මහබැංකු අධිපති කරේත් රාජපක්ෂ පවුලෙන්. ඉතුරු ටික හිතාගන්න...

:       2       3

Ruwan Sunday, 03 September 2023 11:20 AM

තමුන්ගේ ඊපීඑෆ් එකට 29% අරගෙන අහිංසකයින්ගේ ඊපිඑෆ් එකට කෙළපු නිසාද?

:       2       3

prasanna Sunday, 03 September 2023 01:21 PM

මගේ සුබපැතුම්...!

:       3       2

Asanga Sunday, 03 September 2023 01:28 PM

බොරු කීමෙන්ද දන්නේ නැහැ...

:       4       5

Dayan Sunday, 03 September 2023 09:16 PM

රවි කරුණානායක කියලා ලෝකයේ හොඳම මුදල් ඇමැති කෙනෙක් අපටත් හිටියා. අපිව බංකොළොත් වෙන්න මේවා හේතු වුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 798 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1708 2

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 5 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 671 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4030 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3050 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26079 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 313 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1349 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site