(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
අත්තනගලු ඔයේ කොටුගොඩ බෝලන්ද නාගස්මැන්ඩිය වාන අසල දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි ගම්පහ පොලිසිය කියයි.
මෙසේ දියේ ගිලි අතුරුදන්ව ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචිව සිටි බව කියන අශේන් දිලුක් සිල්වා නැමති පහළොස් හැවිරිදි පාසල් සිසුවෙක් බව පොලිසිය කියයි .
කටාන ප්‍රදේශයේ පාසලක ඉගෙනුමට ලබන බව කියන මෙම සිසුවා කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි තවත් සිසුන් දෙදෙනෙකු සමඟ ඊයේ( 23 ) පමණ දිය නෑමට ගොස් ඇත.
ඒ අවස්ථාවේ දී එක් සිසුවෙකු දියේ ගිලි ගසාගෙන යන ආකාරය දුටු අනෙක් සිසුවා ඒ බව සෙසු පිරිසට දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත
දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නාන්න ගිය සිසුවා අත්තනගලු ඔයේ සැඟවෙයි
############ Monday, 24 June 2024 02:45 PM
ඔයක වානක් අසල දියනෑම බොහෝ භයානකයි ඒක බොහෝවිට මරණයකට හේතුවක් වෙනවා ඒ සමඟ බලන අය විහිලුවක් හැටියට සැළකීම කලත් මම මෙහෙම කියන්න කැමතියි රාහු කියන්නෙ ඡායා ග්‍රහයෙක් . ඔලුවක් නැති නිසා මොළයක් නැහැ ඉතින් එම රාහු මේ දිනවල රේවතී නැකතේ ගමන් කරනවා ඉතින් අශේන් දිලුක් සිල්වා නැමති මේ දරුවාගේ නාමාක්ෂර දෙකම රාහුගෙන් පීඩාවට පත්වෙනවා එම තත්වයත් මොහුගේ මරණයට හේතුවක් වුනාද කියලා සොයන්න පුළුවන් නම් හොදයි