IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


‘‘නැනෝවලින් අපෙක්ෂාව ඉටු වන්නේ නෑ‘‘

(රංජන් කස්තුරි)

නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිතයෙන් අස්වැන්න වැඩකර ගැනීමේ අපෙක්ෂාව ඉටුකරගත නොහැකි අතර හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන අපෙක්ෂාවෙන් ඉටුකරගත නොහැකි යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

දිවයිනේ විශ්ව විද්‍යාලවල කෘෂි පීඨවල හා තාක්ෂණික පීඨවල ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සමන්විත විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මලෙනයේ ‘‘ කෘෂිකර්මය හා සම්බන්ධ ක්‍රියකාරී කමිටුව“ සිදු කළ විද්‍යාත්මක සොයාබැලීමේදී ඒ බව අනාවරණය වූ බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

යූරියාවලට වඩා මීල අධික නැනෝ නයිට්‍රජන් දියරමය පොහොර කාබනික පොහොරක් නොවන බව ද ශාකයක නයිට්‍රජන් අවශ්‍යතාවය මෙමගින්  සැපරීම කිසිසේත ප්‍රයෝගික නොවන බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් රෝහාන් ලක්සිරි මහතාගේ අත්සනින් යුතව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.



අදහස් (10)

‘‘නැනෝවලින් අපෙක්ෂාව ඉටු වන්නේ නෑ‘‘

MO77 Thursday, 21 October 2021 05:56 PM

නැනෝ නයිට්‍රජන් පොහොර කාබනික පොහොරක් නොවේ. අතීතයේ ආනයනය කරන ලද යූරියා පොහොර හා සසඳන විට එය කාර්යක්ෂම හා අපද්‍රව්‍ය අඩුයි.

:       0       3

ravin Thursday, 21 October 2021 06:24 PM

අපේක්ෂාව කොමිස් ගැනීම.. ඉටු නොවේද ඇදුරුවරුනි...?

:       0       3

Sibil Thursday, 21 October 2021 07:02 PM

ඕන දේ කරන්නේ නැතුව, කොමිස් කුට්ටි කඩාගන්න හිතුහිතු දේ කරනවා. අයියෝ සෞභාග්‍යයේ දැක්ම...

:       0       3

WCA Thursday, 21 October 2021 07:04 PM

දැන් නම් හැම තැනම කයිවාරු නම් තියෙනවා. කට්ටියක් කියනවා මේක තාම හදලා මාස 3යිලු මෙයාලා කියනවා ඕක වැඩක් නෑ කියලා.. අඩුගානේ රෑට හීනෙන් පෙනිලා හරි කොම්පැනි කාරයින් කියන ඒවා හරි කියන්නේ නැතිව ඇත්ත හරියට කිව්වොත් ඔබතුමාලා දේශපාලකයින්ගේ තත්වයට වැටෙන්නේ නැතිව ඉන්න පුළුවන්... අඩුගානේ හොයාගෙන මාස 3 යි නම් ඔබතුමාලා පරීක්ෂණ කලේ කොහොමද කියලා නැත්නම් කියනවද? නැත්නම් වෙන්නේ "බෝම්බයක් ගැහුවා වගේ ඵලදාව එන්නේ " වගේ තවත් එක කතාවක් විතරයි. අඩුගානේ කරපු රිසර්ච් විස්තරවත් එළියට දානවා නම් මීට වැඩිය හොඳයි කියලයි හිතෙන්නේ...

:       0       3

gunarathna Thursday, 21 October 2021 08:39 PM

මොකක්ද මේ රසායනික, කාබනික පලහිලව්ව.? ඔය කියන උගතුන්ම නේද කියන්නේ කුඹුරට කොම්පෝස්ට් දාන්න කියලා.

:       1       0

69lakshaya Friday, 22 October 2021 12:08 AM

මේ අය දන්න දෙයක් නැහැ. ඇමැතිතුමාගේ තීක්ෂණ බුද්ධියයි, අපේ සර්ගේ මගපෙන්වීමයි අපිට විශ්වාසයි.

:       0       3

TennaFriday, 22 October 2021 11:15 AM

පට්ටනේ ඒක නම්..!!!

:       0       2

dhamneth Friday, 22 October 2021 06:59 AM

ඕනෑම රජයක යුතුකම තමයි තම රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම

:       0       2

MARTIN Friday, 22 October 2021 09:08 AM

අපිට කිවුවට හරියන්නේ නෑ, උද්ගෝෂණය කරන්න ඕනේ, නැත්නම් රිවස් ගහන්නේ නෑ

:       0       2

පැරකුම් Friday, 22 October 2021 09:55 AM

ඕක කියන්න ඇයි මේතරම් කල් ගත්තෙ? මෙච්චර හානියක් වෙනකල් නිදාගෙනද හිටියෙ? දැන්වත් මේ වෙන්න යන හානිය වලක්වන්න වෘත්තිකයින් තාක්ෂණිකයින් හැටියට නිර්භයව ඉදිරිපත් වන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 21 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 388 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 37 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 2007 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 670 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 4246 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 334 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1773 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site