IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


නුපුහුණු හෙදියට සී.අයි ගෙන් පාඩමක්

(තුසිත කුමාර ද සිල්වා සහ සුමිත් පොතුපිටිය)

බසයක ගමන්ගත් තරුණියකගේ පපු පෙදෙස අත ගෑ බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය සදහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පොලිස් කොට්ඨාසය යටතේ ඇති පොලිස් ස්ථානයක විවිධ පැමිණිලි අංශයක ස්ථානාධිපති ලෙසින් රාජකාරි කරන 54 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු බවද සදහන් වේ.

අම්බලන්ගොඩ දක්වා ධාවනය ලංගම බස් රථයක ගමන්ගත්  පුහුණු වන හෙදියක් ගමන් කර ඇති අතර , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇය අසල රැදී සිට පපු ප්‍රදේශයේ අතගෑ බවට පුහුණු හෙදිය බසයේදී පැවසීමත් සමගින් උරණවූ මගීන් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයාට පහරදී පොලිසියට භාරදී ඇතැයි පැවසේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අලුත්ගම ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්. ප්‍රියන්න කුමාර මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති.

 



අදහස් (4)

නුපුහුණු හෙදියට සී.අයි ගෙන් පාඩමක්

චින්තක Tuesday, 28 February 2023 04:35 AM

මත්ද්‍රව්‍ය සොයන්න ඇති කොහොම වුනත් අන්තිමට තරුණිය වැරදි කාරිය වෙලා අපහාසයට නඩුවකටත් හසුවෙලා දඩයක් ගෙවන්න නොවුනොත් මේක ලංකාව නොවෙන්න පුළුවන්

:       0       1

Duminda Tuesday, 28 February 2023 06:29 AM

බල්බ් එක ගලවලා , එතුමාගේ පයිප්පය අර ළමයට සෙට් කරගන්න හදන්න ඇති. පයිප්පයේ වතුර යන්න කලින් වැඩේ අහු වෙලා

:       1       1

PODDA Tuesday, 28 February 2023 07:54 AM

කතාවේ හැටියට පොලිස් නිලධාරියා වරදක් කරලා නෑ වගේ .අවුරුදු 54 ක් හින්දා ආරක්ෂාව ගැන හොඳ බලාපොරොත්තුවක් ඇති .ඒ හින්දා ආයුධ හොයන්න අත දැම්මද දන්නේ නෑ .අද සමහර කාන්තාවන් කවුරුත් දැක්කොත් කෑ ගහන්නෑ නැත්නම් තමන්ගේ පාඩුවේ ඉන්නවා

:       1       3

කවීශ් Tuesday, 28 February 2023 08:26 AM

මේ පත්තිනි අම්මලා නිසා වැදගත් මිනිහෙකුට පාරේ යස්න්නවත් බෑ. මුන් ගනිකාවොද කොහේද.

:       5       4

ඔබේ අදහස් එවන්න

දියත

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 22 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 64 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


වැඩිම මනාප විජිතට
2024 නොවැම්බර් මස 15 1174 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 325 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1343 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 315 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 283 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 592 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1714 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site