IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


නොබෙල් සාම ත්‍යාගය මානව ක්‍රියාකාරීන්ට

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය බෙලරූසයේ, රුසියාවේ සහ යුක්රේනයේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් අතරේ බෙදී ගියේය.

නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර, නොර්වේ නොබෙල් ආයතනය සාම ත්‍යාගය හිමිවන්නේ කාටදැයි නිවේදනය කරමින් පැහැදිලි කළේ බෙලරූස් රාජ්‍යයේ මානව හිමිකම් ක්‍රියාකාරී ඇලෙස් බියාලියාට්ස්කීට, රුසියන් මානව හිමිකම් සුරැකීමේ සංවිධානයට සහ යුක්රේනයේ සිවිල් සිවිල් නිදහස වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් කණ්ඩායමට 2022 වසරේ නොබෙල් ත්‍යාගය හිමිවනු ඇති බවය.

බෙලරුසියාව, රුසියාව සහ යුක්රේනය අසල්වැසි රාජ්‍යයන්ය. බෙලරූසය සහ රුසියාව මිත්‍ර රාජ්‍යයන් වන අතර, යුක්රේනය බෙලරුසියාවටත් රුසියාවටත් වඩා හිතවත් බටහිර යුරෝපා රාජ්‍යයන් සමඟය. මේ වනවිට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කර ඇත්තේ බෙලරුසියාවේ ද සහාය ඇතිවය. මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීහට හිමිවනු ඇතැයි ද රාවයක් පැවැතිණි.

(රොයිටර්)



අදහස් (0)

නොබෙල් සාම ත්‍යාගය මානව ක්‍රියාකාරීන්ට

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 45 0

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 969 0

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 320 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 1099 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක



E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 759 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2138 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site