IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


නාමල් අනුරපුරේ වැඳපුදා ගනී

(බී.ජී. චතුරංග)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිරිසක් නාම යෝජනා භාර දීමෙන් අනතුරුව  ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑ රදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ.

මෙහිදී ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති රළපනාවේ ධම්මජෝති නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද සිදු කලහ.

 



අදහස් (10)

නාමල් අනුරපුරේ වැඳපුදා ගනී

Abilin Friday, 16 August 2024 02:31 PM

පිංතූරයේ ඉන්න පිරිස් වගෙ අයනම් නෑමොල් වෙනුවෙන් කටයුතු කරාවි ඒත් අබමල් රේණුවක තරමින් මොළයක් තියෙන කෙනෙක් නම් මේ අපේක්ෂක වෙනුවෙන් ඡන්දය පාවිච්චි නොකරාවි කියලා හිතෙනවා ඇත්තටම මොහුට ඡන්දය දෙන්න තියෙන සුදුසුකම් මොනවාද හොරට විභාග ලිවීමද, දළදා මාලිගාව ඉදිරියේ රේස් පැදීමද නැත්නම් උස මහතද එහෙමත් නැත්නම් මොහුගේ පියා වෙනුවෙන් ඡන්දය දෙන්න කියලා මොහුගේ ලොකු අප්පා කියන ආකාරයට අප්පා කලදේ නිසා දෙන්න කියන්නෙ සුනාමි ආධාර ,හා වෙන සූරාකෑම වෙනුවෙන්ද කියලා පැහැදිලි කරන්න

:       20       33

Don Don Friday, 16 August 2024 02:58 PM

අම්මලාගේ මූණෙන් කියන්න පුළුවන් කොච්චර දුක්බරද කියලා තත්වය. ඔවුන් දන්නවා ඔවුන්ව දක්කගෙන ඇවිත් පින්තූර අරන් තියෙන්නේ කියලා. අනේ පව්... මෝඩ පුතාගේ සිඟිති ආතල් ජනාධිපති සිහිනය.

:       17       27

saman Friday, 16 August 2024 03:55 PM

සිංහල බෞද්ධයින් නාමල් සමගයි... කුහකයින්ට ගැලපෙන අපේක්ෂකයෝ ඉන්නවා.. මෙතැන අපහාස කරන්නේ නැතිව ඒ අයට ඡන්දෙ දෙන්න.

:       30       21

Dayasena Friday, 16 August 2024 05:21 PM

බාප්පට බැරුව පැනලා යද්දී නාමල් ඇමැති කෙනෙක් හැටියට පාර්ලිමේන්තුවේ හිටියා කියලා අමතකද? ඒ වෙලාවේ ආණ්ඩුව අරගෙන කරන්න තිබුණු මිනිහා මගහැර ගොස් දැන් ආවා කියලා මොකක්ද කරන්න පුළුවන්? අභියෝගයක් තමන්ගේ පාක්ෂිකයින් අතරමං කළා කියන්නේ ජනතාව අනාථයි කියලා නේද? එහෙම කෙනෙක් කිසිදාක ජනාධිපති තනතුර සඳහා සුදුසුම නැහැ...

:       15       11

shan Friday, 16 August 2024 04:13 PM

ජයවේවා...!

:       15       22

පිටරැටියා Friday, 16 August 2024 04:30 PM

නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, හොඳට තිබුණු අපේ රට ලෝකෙටම හිඟාකන ජාතියක් බවට පත්කරපු දූෂිත පවුල් පාලනේ අය රටටම සාපයක්...

:       18       22

samanFriday, 16 August 2024 05:20 PM

ලංකාවේ ණය කඳු ගොඩගැහුණේ පිනට කන්න බලාගෙන ඉන්න මිනිස්සු නිසා.. අධ්‍යාපනය, සෞඛ්‍යය ලක්ෂ 15ක රාජ්‍ය සේවකයෝ... මේ ටිකක් විතරයි. නිකන් බොරු කියන එක නවත්තලා දැන්වත් ඇත්ත දකින්න පුරුදු වෙන්න.

:       1       26

ගමේ එකාලා Friday, 16 August 2024 07:32 PM

දූෂිත පවුල් පාලනේ අය, ඒ අයගේ අය, වටේ හිටපු දූෂිත දේශපාලුවන් මහාපරිමාණ හොරකම්, වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. සුනාමියෙන් අවතැන් වූ අසරණයින්ට ලැබුණු පවුම් මිලියන ගාණක සුනාමි ආධාරත් හොරාකාපු දූෂිත නායකයෝ ලන්කාවේ ඉන්නේ. ආර්තික ඝාතකයෝ කියලා වරදකරුවන් වෙලා හමාරයි.

:       5       11

Siri Friday, 16 August 2024 08:46 PM

අපේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට වැඩියෙන් එක ඡන්දයක් හරි ගත්තොත් දිනුවා කියලා හිතා ගත්තාට වරදක් නැහැ...

:       0       0

achini Saturday, 17 August 2024 02:17 PM

ලංකාවේ සාපය රාජපක්ෂ පරම්පරාව දේශපාලනයෙන් අතුගාලා දානකන් රටට සෙතක් නෑ.

:       2       3

ඔබේ අදහස් එවන්න

දියත

වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 639 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මෝටර් රථයක් ජල පහරට ගසා ගෙන යයි
2024 නොවැම්බර් මස 28 873 0

අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅ‍ාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අ‍ැ‍ති බව යාපනය අ‍ාපදා කළමනාකරණ එ‍්ක


ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 28 256 0

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස


අර්චුනාගේ වරෙන්තු නියෝගය ආපසු කැඳවයි
2024 නොවැම්බර් මස 28 801 0

අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ


හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 700 1

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 570 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site