(සුජිත් හේවාජුලිගේ )
ජපානයේ සමාගමකින් අල්ලස් ලබා ගැනීමට උත්සහ කළ බවට තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද ඉල්ලීමක් කළේය.
මේ චෝදනාව එල්ල වූ අවස්ථාවේ දී ස්වාධීන පරීක්ෂණයකට ඉඩ කඩ සලසා දෙමින් තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවත් ජනාධිපතිවරයා රට හැරදා ගිය හෙයින් ඒ පරීක්ෂණය අතරමඟ නතර වූ බවත් ඔහු සඳහන් කළේය.
"ඇමතිකමක් ගන්න එකට වඩා මට අවශ්‍ය ඉතාම ඉක්මනින්ම පරීක්ෂණයකට මුහුණ දීලා මගේ නම පිරිසුදු කරගන්න එක " යැයිද
හිටපු අමාත්‍යවරයා කීවේය.
එවැනි අල්ලස් ගැනීමක් සිදු වී නැතැයි අදාල ජපාන සමාගම දැනටමත් ප්‍රකාශකර ඇතැයි පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා තමා නිවැරදිකරු බව තමා බොහොම වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යයිද සඳහන් කළේය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිමල් සිරිපාල අලුත් ජනපතිගෙන් කළ ඉල්ලීම
primeshika Thursday, 21 July 2022 01:39 PM
අල්ලස් ගත්තෙ නැති උනාට ඉල්ලුවනෙ..
Piyal Thursday, 21 July 2022 02:18 PM
තොත්ත බබා...!
thenne Thursday, 21 July 2022 02:22 PM
අල්ලස් ගත්තු බව රටම දන්නවා...
kamal Thursday, 21 July 2022 03:11 PM
නිදොස් කොට නිදහස් කරන්න පුළුවන්.. නමුත් තමන්ගේ හෘද සාක්ෂිය..?
Hafeel Thursday, 21 July 2022 03:25 PM
මේ ඉල්ලීමට වඩා හොඳ නැද්ද ඇඳක් සහ මෙට්ටයක් ඉල්ලා ගත්තා නම් සභාවේ හොඳට නිදාගන්න.
nanda Thursday, 21 July 2022 03:26 PM
මෙපමනකල් සොයාගත් වත්කම් නීත්‍යානුකූලව සොයාගෙන තිබේද යන්න සොයාබැලිය යුතුය. ගින්නක් නැතුව දුමක් නොනගී.
lakvidu Thursday, 21 July 2022 03:37 PM
අනේ තොත්ත බබා..., අපි නොදන්න චෙස් කිව්වලු...!
dhamneth Thursday, 21 July 2022 03:38 PM
අපේ රටේ මිනිස්සු හරිම දක්ෂයි අනුන්ට චෝදනා කරන්න. පද හදන්න... ඊර්ෂ්‍යා කරන්න. හොඳ ගතිගුණ තිබෙන ජනයා අඩුයි....