IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘‘නාමල්ගේ වැරදිවලින් අපේ ගෙවල්වලට ගිනි තිබ්බා‘‘

(දයාරත්න ඇඹෝගම)

මගේ නිවාස ගිනිබත් වුවෙත් අතුකෝරළ මන්ත්‍රීවරයාට  සිය ජිවිත පුජා කිරිමට සිදු වුවේත් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඇතුළු පිරිසේ වැරදි වැඩ හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

“නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා ඉතිහාසය දන්නේ නැහැනේ.2005 ජනාධිපතිවරණයට එතුමාගේ පියාට ජනාධිපති අපේක්ෂකත්වය නොදි ඉන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සුදානම් වුණ අවස්ථාවේදි මම තමයි ඉස්සරලාම යෝජනා කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම.”

“ඒ වේලාවේ මම දැඩි අපහසුතාවයකට පත්වුණා.චන්ද්‍රිකා මැතිනිය මට ජනාධිපති මන්දිරයට එන්න කියලා දැඩිලෙස දෝෂාරෝපණය කළා. ඒ විතරක් නෙමෙයි. එතුමාගේ බාප්පා ජනාධිපති කරන්නත් උපරිම උදව් කළා. 

ශේහාන් සේමසිංහ ඇතුළු මන්ත්‍රිවරැන්ගේ ගෙවල් ගිනි ගත්ත එක හොදයි කියලා නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා අපි අහගෙන හිටියා. එයාලගේ වැරදි වැඩ නිසා තමයි අපිට ඒ වගේ තත්වයන්වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. නාමල් රාජපක්ෂ මහත්තයලගේ වැරදි වැඩ නිසා තමයි අතුකෝරළ මන්ත්‍රී තුමා වැනි අයට ඒදා ජිවිතය පුජාකරන්න සිද්ධ වුනේ. ඒදා අරගලය දවසේම රැස්විම් පවත්වලා ඒ කරපු කටයුත්ත නිසයි අපට ඒ තත්වයට මුහුණ දෙන්න සිද්ධ වුනේ.”

“ මම කියනවා නාමල් රාජපක්ෂ මහත්තයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මගේ පුරප්පාඩුව නම් පුරවන්න හම්බ වෙන්නේ නැහැ.” තමාගේ පුරප්පාඩුව පිරවිමට තමාම සිටිය යුතු බවද පර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙහිදි පැවසිය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රි තුමා මට අභියෝග කරන්න රැස්විමක් තියලා තිබුණා.මන්ත්‍රිවරැ දහයක් විතර හිටියා.මේක දේශපාලනය නෙමෙයි.නැවත කල්පනා කරලා බලලා තියපු කකුල ආපස්සට අරන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමත් එක්ක එකතු වෙලා ඊලග මැතිවරණය ජයග්‍රහණය කරන්න කටයුතු කරන්න”.

 

 



අදහස් (17)

‘‘නාමල්ගේ වැරදිවලින් අපේ ගෙවල්වලට ගිනි තිබ්බා‘‘

Rata Perata Sunday, 04 August 2024 12:47 PM

බලාගෙන ගියාම හොඳටම රාජපක්ෂ පස්සවල් හෝදලා තියෙන්නේ මෙයා වගේ .අනුරාධපුර ජනතාව මේවා මතක තියාගන්න ඊළඟ මහ මැතිවරණයේදී

:       51       89

Berty ayiya Sunday, 04 August 2024 01:00 PM

යහපාලනය වෙලාවේ චන්ද්‍රසේන අයියා මහින්ද ළඟ ඉන්න අතරේ රංජිත් මල්ලී මෛත්‍රි ළඟ. අපිට ඒකත් මතකයි. මෙයාගේ මල්ලිට උතුරුමැද මහ ඇමැතිකම් දීපු නිසා තමයි බර්ටි ප්‍රේමලාල් මහින්ද රාජපක්ෂ එක්ක තරහ වුණේ. එහෙට මෙහෙට පනින අය. කට්ටියම හිතන්න පරණ අතීතය. කොහොම ඉඳලාද ඔහොම පොහොසත් වුනේ කියලා...

:       25       60

Ariyathilaka Sunday, 04 August 2024 01:55 PM

එකට එක් වී හම්බ කර ගෙන- සැවොම කා බී සිටියේ සතුටින් - දැන් බේද වී වචන කියවන- බලව! මොවුනගෙ කපටි රැඟුමන~~ බලය ගිලිහී බෙල්ල හිර වී-යන වගට සළකුණු ද තිර වී- දැනෙන විට තව කෙළෙස තනි වී- එක් වුණා බොල! රහස සැඟ වී~

:       19       52

ravin Sunday, 04 August 2024 02:17 PM

ඒකෙත් පුදුමේ..! ඡන්දෙ කිට්ටු වෙනකොටනේ ඔක්කොම මතක් වෙන්නේ? ඡන්දෙ ඉවර වුණු ගමන් මොකද වෙන්නේ?

:       19       37

ජනරළ Sunday, 04 August 2024 02:25 PM

අරගලයට පහර දීම ගැන නඩුව අහනකොට මේ ප්‍රකාශ ඉතා වටිනා සාක්ෂි විය හැකියි. ඒ නිසා මේ සියලු ප්‍රකාශවල වීඩියෝ සටහන් සුරක්ෂිතව තබා ගැනීම අදාළ පාර්ශවයන්ට ප්‍රයෝජනවත් විය හැකිය.

:       50       42

shantha Sunday, 04 August 2024 03:01 PM

ඔයගොල්ලෝ ගහමරා ගන්න.. රටේ ජනතාව මාලිමාව සමගයි...!

:       63       50

සෙනෙ Sunday, 04 August 2024 04:19 PM

'රටේ ජනතාව වෙනුවට මම' යැයි සඳහන් කරන්න. ජනතාවගේ තේරීම අනාගතයේ තේරේවි.

:       9       14

ගමේ එකාලා Sunday, 04 August 2024 03:14 PM

හොර පෙරකදෝරුවා ඇතුලු දූෂිත පවුල් පාලනේ අයගේ වැඩක්...

:       16       32

SJB Harry Sunday, 04 August 2024 05:02 PM

මේ ඡන්ද්‍රසේන පවුලත් කොහොමද පොහොසතුන් වුණේ කියලා හොයන්නේ නැද්ද? අයියා මල්ලි විතරක් නෙමෙයි මුළු පරම්පරාවම ඔලුව ඉස්සුවේ කොහොමද?

:       10       34

Hafeel Sunday, 04 August 2024 04:14 PM

එහෙම නම් මෙච්චර කල් ගෙවල් ගිනි තිබ්බාට ඇයි ජවිපෙ එකට ඇඟිලි දිගු කලේ? හැබැයි මතක තියා ගන්න... එදා මාවිල් ආරු ගොවි වන්දි වංචා සිද්ධිය යටපත් කළේ ඔය දොස් කියන රාජපක්ෂලා තමයි.

:       1       3

Nimal 1 Sunday, 04 August 2024 05:14 PM

දැන් ටික ටික ඇත්ත එලියට එනවා

:       0       0

Janahitha Sunday, 04 August 2024 10:47 PM

ඔය කවුරු ගහගත්තත් වැඩක් නැහැ... දිනන්නේ මහින්ද මහත්තයා.

:       0       1

Perera Monday, 05 August 2024 06:43 AM

ගිලෙන නැවකින් මෝඩ මීයෝ පනින්නේත් තවත් ගිලෙන නැවකට බව දන්නේ නැහැ

:       15       18

Pradeep Kumara Monday, 05 August 2024 08:46 AM

තමන්ට වාසි පැත්තට පනින, තමන්ගේම මඩිය තර කර ගන්න බලන් ඉන්න තවත් එක් පරපෝෂිතයෙක්. චන්ද්‍රසේන ඇතුළු ඔහුගේ පරපුර මේ තරම් දෙපල වලට උරුම කරුවන් උනේ කෙසේදැයි සොයා බැලුවොත් ඔවුන් දේශපාලනය කලේ කුමක් අරභයාද යන්න හොඳටම පැහැදිලියි. දැන් මේ හදන්නෙත් තමන්ගේ බලය රැකගෙන ඉදිරියටත් තමන්ගේ ක්‍රියාවන් සිදුකිරීමටයි. කලාවැව ජනතාවනි, බුද්ධිමත් වෙන්න.

:       13       9

සෙනෙවිරත්න Monday, 05 August 2024 01:43 PM

එල්.ටී.ටීය මාවිල් ආරු සොරොව්ව වහලා ගොවියන්ගේ කුඹුරු වේලුණාම දීපු වන්දි හොරා කාලා ඒක ගොඩදාපු රාජපක්ෂලාට සලකන්නේ ඔහොමද?

:       1       1

සෙනෙවිරත්න Monday, 05 August 2024 01:44 PM

මොනවා කළත් රටම මාලිමාවට, මේ අයට පුළුවන් ඔය තුන් පිලට පනින්න විතරයි...

:       2       1

sk Monday, 05 August 2024 02:06 PM

මෙයාලා හොඳනම් ගෙවල් ගිනි තියන්නේ නෑනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 370 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 90 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1341 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 9235 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 4400 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 355 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29535 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23640 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 133 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 412 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site