IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නාමල්ගෙන් ආරාධනයක්

(සුජිත් හේවාජුලිගේ)

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමට ආරාධනා කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

ඉදිරි මහ මැතිවරණය සදහා පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත් දක්ෂ තරුණ තරුණයින්ට වැඩි අවස්ථාවන් ලබාදීමට කටයුතු කරන බවත්  රාජපක්ෂ පැවසීය.



අදහස් (15)

නාමල්ගෙන් ආරාධනයක්

Prabha Friday, 27 September 2024 07:49 PM

ලැජ්ජා නැතිද? උපන් හැටිද? ආපහු එනු බෑ. කියලා මාසයක් ගියේ නෑ නේද?

:       8       116

sam Friday, 27 September 2024 08:02 PM

ප්‍රමාදයි සහෝදරයා...!

:       7       89

චතුරි Friday, 27 September 2024 08:41 PM

අනේ බන්. මම් වගේ නම් වහ කනවා.. වුණු ලැජ්ජවට ලැජ්ජාවක් නැහැනේ.. ඒකනේ උගත්කමට සහතික දුන්නේ නාකි මයිනා ඒකත් අර්න් මහ උගතෙක්. වගේ. මොලේ කියන කළඳක් නැහැ. මන්ත්‍රි වැටුපක් අරන් කොහොමද ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ මල්ටි මිලියන වත්කම් පෙන්වන්නේ. ඉල්ලන් කනවා කියන්නේ ඕකයි. අනිත් මයිනා පැටව් දෙන්නාටත් ඔය වගේම ඇති ඕව්වා තමයි... මහා මයිනා හොරකම් කරපුවා ටිකක් ඉවසන්න මැතිවරනේ ඉවර වෙනකන්. හොරා නූගත්කමට අනිත් හොරුන්ට පක්ෂයට එන්න කියන්නෙ. අගමැති වෙන්නද පුලුවන් දෙයක් කියන්න. මාලිමාවේ ඉන්න එකෙ කෙනෙක්ගේ හරි. පිෆි දැනුමක් තිබුනා නම් මහ මයිනාට. අද ඔබ ජනපති.

:       8       56

NimalFriday, 27 September 2024 10:20 PM

මාලිමාවට කෙළවන අය...

:       8       3

සනත් දහනායක Friday, 27 September 2024 09:05 PM

සමහර විට අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි කළ යුතුයි.. සමහරු ජනාධිපතිවරණය සඳහා අපෙන් වෙන් වුණාට සමහර චරිත අපට අවශ්‍යයි. තනියම නුපුරුදු පිරිසක් සමග යෑමට නොහැකි පලපුරුදු සහ ජේෂ්ඨත්වය වැදගත් වෙයි යැයි මා සිතමි. කළ වැරැදි සහ අවශ්‍ය දේ නොකළහොත් ඉදිරිය පැහැදිලි නොවේ යැයි මා සිතමි. මහපොළොවේ යථාර්ථය මීට වඩා වෙනස්ය.. අපද ඒ ගැන සැලකිලිමත් විය යුතුයි... ස්තුතියි..!

:       44       9

හතර වසරෙ මං :) Friday, 27 September 2024 10:09 PM

මොනව හරි දෙයක් ඉගෙනගෙන තිබුණනං මෙහෙම වෙන්නෙ නෑ. ඒ දේ හරි කරගෙන ඉන්න තිබුණ. අඩුගානෙ පෙට්ටි කඩයක් හරි දාගන්නනං පොඩි හරි දැනුමක් ඕනනෙ. වෙන මොනව කියල කරන්නද?!?

:       3       10

දේසප්‍ර්‍ර්මියා Friday, 27 September 2024 11:59 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ උන් එක්ක මොලේ තියෙන හරිහමන් අයනම් කීයටවත් එකතු වෙන එකක් නැහැ .නිල් බලකාය තාරුණ්‍යයට හෙටක් කියලා හොර පෙරකදෝරුවා කරපු දෙයක් නැහැ .

:       3       11

priyanka Saturday, 28 September 2024 12:40 AM

කොහොම හරි හොරු ටයි එක.. මුන් ඉපදිලා තියෙන්නේම හොරාකන්නමයි

:       3       11

Perera Saturday, 28 September 2024 02:27 AM

නාමල්යෝ ඔබගේ 2.6%අර සල්ලි වලට ගත්තු වලව්වට වෙලා හිටපන් තව දගලන්නේ නැතුව

:       3       9

චතුරි Saturday, 28 September 2024 05:05 AM

දනායක ලියලා තියෙන්නේ අලුත බැදපු ජොඩුවකට කියන්කතාවක්. මේයා මන්ත්‍රි කෙනෙක් වෙන්න ඇති පල පුරුදු. ඒක තියෙන්නෙ හොරා කන්න පගා කන්න. තමන්ගෙ බොක්ක පුරවා ගන්න. අනුර කුමාර. අද ඉයේ නෙමේ ඉපදුනේ හොද පල පුරුද්දක් මතකයක් තියෙන කෙනෙක්. මහින්ද නාකියෙක් වෙලත් කිසි දෙයක් මතක නැහැලු. අනුර කුමාරට. මුල ඉදන් මතකයි හැතිකරේ රට විනාස කරපු හැටි. අනුරගෙ කතා අහල නැතිව ඇති. පොතක් බලාගන නෙමේ කියන්නෙ. ටැප් එක ඇරියා වගේ. අන්ක්ටික කියන් යන්බෙ හොරා කාපු දැන්නම් කාගෙත් අවසාන කාලේ. බයානකයි.

:       1       7

Abilin msma Saturday, 28 September 2024 06:35 AM

යෝදයෝ මේ වෙලාවෙ වත් විපක්ෂයේ ඔක්කොමලා එකාවගේ එකතුවෙලා ආණ්ඩුව පිහිටුවා ගනිල්ලා ඒක කොහොම හරි අවුරුදු දෙකක් වත් ඇදගෙන ගිහිල්ලා (බලලෝභී නුඹලාට මාලිමා කට්ටිය වගේ එකතුවෙලා වැඩක් කරන්න බැහැ ) කඩාගෙන නොගොස් වෙනවෙනම් පක්ෂ ශක්තිමත් කරගනිල්ලා නුඹලා ඔහොම බෙදී සිටිනා තුරු නුඹලාගේ සතුරන් ශක්තිමත් වෙනවා බොල බූරු පුතේ දුක ශෝක ඉවසාගෙන විපක්ෂයේ ඔක්කොමලා එකතුවෙලා පාර්ලිමේන්තුවේ ජය තහවුරු කර ගනිල්ලා දැන් එහෙම නොකර ඉන්නවා නම් දේශපාලන කටයුතු අතහැර කුඹුරක් කොටාගෙන මුත්තා ඩී ඒ වගේ ඉන්න බලන්න කවුරු හරි නාමයෝජනා පත්‍රය කුඹුරට ගෙනවිත් දේවි එතෙක් ඉවසීමෙන් ඉන්නවා හලෝ

:       5       5

Nimal 1 Saturday, 28 September 2024 07:32 AM

සැලුන් දොර දැන් විවෘත කරලා කාලකන්නි

:       2       11

මනුස්සයෙක් Saturday, 28 September 2024 09:09 AM

සනත් දහනායක වගේ පටු අදහස් තියෙන මිනිස්සු ඕනෑතරම් තාම ඉන්නවා. ළිඳේ ඉන්න මැඩියට ළිඳ තමයි ආතල් පොට් එක කියලනේ හිතන් ඉන්නේ...!

:       1       6

Achini Saturday, 28 September 2024 12:58 PM

රනිල්, සජිත් ගාවට ගිය අයගේ සාමාජිකත්වය අහෝසි කරනවා කියලා සද්දෙ දැම්මා නේද පහුගිය කාලේ..? මේ මොකෝ එකපාරම...

:       0       7

Dayasena Sunday, 29 September 2024 08:27 AM

මේ වෙලාවේ ඇනෝනිමස් කියලා සමාජ මාධ්‍යවලින් අපහාස කිරීමක් යනවා. ඒ නිසා චුට්ටක් මේ කාලයේ පැත්තකට වෙලා ඉන්න කොල්ලෝ අවුරුදු කීපයක් ඉඳලා දේශපාලන දැනුමක් අවබෝධයක් ඇතිව ඊළඟ දෙවැනි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න දැන් සිටම පුහුණුවක් ගන්න බලන්න පෙලපාලි අරගල නැතුව ගම් මට්ටමෙන් ජනතාව දැනුවත් කරන්න බාප්පාට වඩා මනාප අරගෙන ජනාධිපති වෙන්න පුළුවන් වේවි.... එතෙක් විපක්ෂයේ කට්ටිය එකතුවෙලා බලවත් ආණ්ඩුව බැරිවේවි (මොකද ලංකාවේ මිනිස්සු හරියට මෝඩයි. ජනාධිපති ඉන්න පැත්තටම හෝයියා කියනවා.. සමහර විට ඔබට මනාපය දුන්නු අය මාලිමා කාරයෝ වගේ මාලිමා කාරයින්ට තර්ජන කරන්න ඉඩ තියෙනවා අපේ මිනිස්සු එහෙම තමයි ) ඒ නිසා ඉතාමත් ඉවසීමෙන් ජනතාව පහදවා ගනිමින් පාඩුවේ ඉන්න බලන්න 2034 ජනාධිපති වෙන්න පුළුවන් වේවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 3966 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 1052 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1602 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1278 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 869 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2527 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 533 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2069 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site