IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


නාමල්ගෙන් ප්‍රගතිශීලී ජනතාවට ආරාධනයක්

(අංජුල මහික වීරරත්න)

කුමන්ත්‍රණ වලින් අරගල වලින් බය කර පොහොට්ටුව වට්ටන්න බැරි බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සහ විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වීමට නියමිත බව ද නාමල් රාජපක්ෂ මහතා කීය .

පොදුජන පෙරමුණේ  තංගල්ල කාර්‍යාලයේ පැවති උත්සවයකදී මන්ත්‍රීවරයා මේ බව කීය.

 පක්ෂය නැවත වතාවක් බිම් මට්ටමේ සිට ගොඩනගා  රටේ ජාතික දේශපාලනයේ තීරණාත්මක බලවේගය බවට පත් කරන බව කී නාමල් රාජපක්ෂ මහතා ඊට එක් වන්නැයි   ශ්‍රි ලංකාවාසී සියලු ප්‍රගතශීලී පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින්  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් මස 15 දා පස්වරු 1ට පැවැත්වෙන අතර  ඒ සඳහා පක්ෂය නියෝජනය කරමින් බිම් මට්ටමේ සාමාජිකයන් සතර දෙසින් පැමිණිමට නියමිත බවද නාමල් රාජපක්ෂ මහතා කීය.



අදහස් (50)

නාමල්ගෙන් ප්‍රගතිශීලී ජනතාවට ආරාධනයක්

ගොබ්බයා Tuesday, 05 December 2023 03:47 PM

බලං ඉදංප,හතර වටෙන්ම ඒවි.උඹලට ඡන්දෙ දීිල ආපහු ඇරව ගන්න.

:       1       18

වීඒWednesday, 06 December 2023 11:31 AM

නෑමොලයෝ ඊට වඩා ලේසියි මොකක් හරි කම්කරු රස්සාවක් හොයාගනින්. හොරා කාලා පිනට කාලා පුම්බගත්තු අැගෙන් වැඩක් ගනිං දරුවන්වත් පිංබතාලා කරලා රටට බරක් කරන්නැතුව..

:       0       13

පිටරැටියා Tuesday, 05 December 2023 03:48 PM

දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් ගෙනගිය රාජපක්ෂ හැතිකරේම ,ආසියාවේ ආශ්චර්යය ,තාරුණ්‍යයට හෙටක් ,පෙන්වන්ඩ කියලා ඇවිත් රටම විනාශ කරපු හැටි ලෝකෙම දන්නවා .

:       0       17

Shantha - Qatar Tuesday, 05 December 2023 04:02 PM

මේ අමාරු කියවනවා, තාත්තලා, පුතාලා, බාප්පලා ඔක්කොම ඊළඟ සැරෙන් ගෙදර යන්න බලාගෙන ඉන්න. සමහරවිට මහඋළුගෙදර කියන්නත් බැහැ.

:       0       6

Hafeel Tuesday, 05 December 2023 04:10 PM

ප්‍රගතශීලී පොදු ජනතාව කොහොමටත් ඔයාලත් එක්ක එක් වන්න නැහැ. හොරුන් දූෂිතයෝ තමයි ඔයාලත් එක්ක එක් වන්නේ.

:       0       12

abarana Tuesday, 05 December 2023 04:18 PM

කිරිපුතේ දැන් ඔහෙලගෙ කාලේ ඉවරයි , මෙලෝ සම්මේකට ආයේ රාජපක්ෂලාට බලය එන්නේ නැහැ . ඔහෙලට යේ මිනිස්සු රවට්ටන්න බැහැ .සාටකය මේ රටට කෙලවපු හැටි දැන් මිනිස්සු හොඳට දන්නවා .

:       0       13

sugath Tuesday, 05 December 2023 04:24 PM

අපේ ලයිට් බිල ගෙවලා දෙනවා නම් අපි එනවා.

:       1       11

රත්නසිරි Wednesday, 06 December 2023 12:15 PM

අනේ නිකන් ඉන්න... බූරුවන් උගේ මගුලේ ලයිට් බිලත් ගෙව්වේ පුත්තලමේ කෙනෙක්. එහෙම තියෙද්දි ඔයා හිතනවාද, ඔයාගේ බිල් එයා ගෙවයි කියලා. සුගතන් ගොයියෝ දැන්වත් ඔය මෝඩකම් අතහැර කුණුවෙච්චි පොහොට්ටුව අත්හැරලා මිනිහෙක් වෙන්න.

:       1       3

ජේ ආර් ජයවර්ධන Tuesday, 05 December 2023 04:32 PM

බත් කන හරක් ප්‍රමාණය දැන් අඩු වෙලා

:       0       12

Kalpana Tuesday, 05 December 2023 04:57 PM

මේවගේ කාලකන්නි දේශපලුවෙක්, රටට කෙලවිලා තියෙද්දී, තවමත් උත්සව තියනවනේ. හුරගෙන කාපුවා මදිවෙලාද????

:       0       12

සුජීව Tuesday, 05 December 2023 05:14 PM

මේ සිගිති කතන්දර කියන්න මෙයාව ආපහු මොන්ටිසෝරි අයියෝ

:       0       10

යකා Tuesday, 05 December 2023 05:29 PM

ප්‍රගතිශීලී ජනතාව නෙමෙයි තොපි වගේ හොර තක්කඩින්ට ආරාධනා කරනවා කියල කියපන්.

:       0       9

Rata Perata Tuesday, 05 December 2023 05:43 PM

ප්‍රගතිශීලී ජනතාව නම් ඇයි ,කට ඇරගෙන බලාගෙන ඉන්න .පක්කිලි ජනතාව නම් ටික දෙනෙක් ඉන්නවා .අන්න එයාලට කතා කරලා බලන්න

:       0       4

69 බලකාය Tuesday, 05 December 2023 05:44 PM

එලම තමා. අපි එදාට එතන ඇති. මේ සැරේ පුන්නක්කු ටික ලම්ප්‍රයිස් කරලද බුරීයානි කරලද දෙන්නේ ? තප්පුලලා ගොම ගහලා දෙන්නං සුගතදාසෙ උතුරලා සඳ බොඳ වෙන්න.

:       0       10

විජිත් Tuesday, 05 December 2023 05:46 PM

මහා හොරයි පුත්තු ටිකයි,රන් අම්මන්ඩියි, උන්ගේ කටු කන බත්බැලයෝයි එකතුවෙලා මුළු රටම හොරාකාලා විනාශ කරලා...රට බංකොලොත් කළා. දැන් රටේ ජනතාව තීරණයක් අරගෙන අවසන් මීළඟ චන්දෙදි ඔය හොර රැලටම හොඳ පාඩමක් උගන්වලා, හොරා කාපු මුදල් සියල්ල අරගෙන ,අන්තිමේදී කට්ටියම 'බලු කුඩුවට ' දක්කන්න. මෙන්න යකෝ මේ හොර මොංගල් පුතා දැන් ප්‍රගතිශීලි ජනතාවට උන් එක්ක එන්නලු... ඔව් ඔව් මේ රටේ ප්‍රගතිශීලි ජනතාව ලැහැස්තිවෙලා ඉන්නේ චන්දෙන් පස්සේ ' ගනුදෙනුව ' උඹලත් එක්ක බේරාගන්න මහා පාරේදී...ගඩාෆි ගිය පාරේ යවන්න. ජාතික ජනබලවේගයට ජයවේවා !!!

:       0       13

Amarasiri - thangalla Tuesday, 05 December 2023 05:50 PM

හොරකම් කරපු සල්ලිවලින් බත් පැකට් ,සරොම්, කුඩ , ටකරම් ,අරක්කු බාගයක් ,ආදිය දීලා එහෙන් මෙහෙන් අහුලාගත්ත බයියෝ ටිකක් එදාට අරගෙන එවි.මේ පාර බයියෝ ඒවා ඔක්කොම අරගෙන අන්තිමට චන්දෙ දෙන්නේ අනුරකුමාරට .

:       1       8

fairoos Tuesday, 05 December 2023 05:51 PM

බයියන් විතරයි එන්නේ

:       0       5

chandani Tuesday, 05 December 2023 05:51 PM

මු කතාකරන්නේ කටින්ද නැතිනම් *කෙන්ද ?

:       0       10

Bamunuarachchi Tuesday, 05 December 2023 05:55 PM

තමුසෙලාට මේපාර චන්දෙදෙන උන් ඉන්නවානම් ඒ මිනිස්සු නොවෙයි ,තිරිසන්නුන්ටත් පහත සත්තු වගයක් වෙන්න ඕනා.

:       0       12

nina Tuesday, 05 December 2023 05:56 PM

හීන දකිනවා.දකින්න දකින්න .හීනෙන් බයවෙන්න නම් එපා.මිනිස්සු මෝඩ නැහැ

:       0       3

ප්‍රගතිශීලි ජනතාව Tuesday, 05 December 2023 05:57 PM

ළඟදීම මදි නොකියන්න ගුටි කෑමට නියමිතයි , ප්‍රගතිශීලි ජනතාවගෙන්.

:       0       13

ගමේ එකාලා Tuesday, 05 December 2023 06:17 PM

හොර පෙරකදෝරුවා ජනතාව ගොනාට අන්දවන්ඩ වගේ හදන්නේ .දේසපාලනෙන් තොරව දූෂිත පවුල් පාලනේ බලලෝබියන්ට පැවැත්මකුත් නැතුව ඇති .දූෂිත පවුල් පාලනේ උන් රටට කරපු විනාසේ ලෝකෙම දන්නවා .පොහොට්ටුවෙ වහල්ලු තමුන්ගේ ටොම්පච වලට රැවටුනාට සිහි බුද්දිය තියෙන ,අයනම් රැවටෙන එකක් නැහැ.

:       0       10

NAMAL Tuesday, 05 December 2023 06:51 PM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       0       7

NAMAL Tuesday, 05 December 2023 06:51 PM

වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .

:       0       10

Chandana Mohotty Tuesday, 05 December 2023 07:10 PM

හොරා කෑවා මදිද. පලයන් උගන්ඩාවට. අපිත් උබලට රැවටුනා 2019 වෙනකම්. දැන් නම් උබලගෙ මුන දැකීමත් පිලිකුල්.

:       0       10

sunanda Tuesday, 05 December 2023 07:26 PM

අශුචි වලින් නාවන්න සුදුසු හොරු !

:       0       12

තාජුදීන් Tuesday, 05 December 2023 07:59 PM

සුනක පෝතකයා, තාජුඩීන්ව හීනෙන් දැකලාද කොහෙද.

:       0       12

Rakitha Tuesday, 05 December 2023 08:01 PM

වැසිකිලි පෝච්චි ( බඩුත් සමග ) නොමිලේ දීමට තිබේ.

:       0       9

Sara Tuesday, 05 December 2023 08:07 PM

ලඟදි මාළු කෑල්ලක් කන්න බැරි උනා ,නිකම් කීවේ මේක දැකලා

:       0       0

ගමේ එකාලා Tuesday, 05 December 2023 08:14 PM

අරගල වලින් පොහොට්ටුව වට්ටන්ඩ බැරි උනාට පොහොට්ටුවෙ නායකයෝ කියන හොර දූෂිතයෝ ටික එළවන්ඩ පුලුවන් උනානේ.ඒ මදෑ ?

:       0       9

චන්දිම ෆොන්සේකා Tuesday, 05 December 2023 08:58 PM

ආ මේ හම්බන්තොට පැත්තේ ඉන්නවා නේද හරක්? පුන්නක්කු තණකොළ එහෙම දීලා එකතු කරගන්න පුලුවන්නේද? මෙහේ මේ අනිත් පළාත් වල ඉස්සරනම් හරක් හිටියා හැබැයි දැන් නම් හරක් විකුනලා.

:       0       6

saki Tuesday, 05 December 2023 09:29 PM

අනේ තමුසේ දන්නා දේශපාලනය .ගෙදර ඉඳගෙන බාබර් සැලූන් එකක් දාගන්න

:       0       3

Rohana Tuesday, 05 December 2023 10:09 PM

කරපුහරිය හොදටම ඇති. දැන් අපි ඉන්නෙ හොදටම හෙම්බත්වෙලා.

:       0       5

සුපුන් චාමර Tuesday, 05 December 2023 11:42 PM

කොහොමත් තාමත් රටේ හරක් ටිකක් ඉන්නව. ඒ ටික හරියටම එදාට බලාගන්න පුලුවන්

:       0       5

පිටිගල මිලානෝ Wednesday, 06 December 2023 04:48 AM

නිවන් සැප ලැබේවා….!

:       0       7

චතුරි Wednesday, 06 December 2023 05:57 AM

මේදා සැරේ ජන්ස්තාව ගේන්න. නයිජිරියාවට. යන්න වෙයිඅප්පාච්චි එක්ක මහා සෙනගක්. තවමත් මීහරකට මොලේ නැහැ. සෙනග ඕන කයිවාරු අහන්න නෙමේ චන්දය දමන්න. කිසි කෙනෙකුට බය නැහැලු. බාප්පා. අබුව්ස්ත් අරන් පැදුරටත් නොකියා හොරකම් කරපු මුදලුත් ලෝක වටේ ගියෙ. හරිම ලැජ්ජයි. හැම රටෙන්ම සතියක් ඉදලා යන්න කියනවා. බය නිසා නේහෙම වුනේ. මහ බයියාත් බන්කර් වලහැන්ගිලා හිටපු එක බේබිට අමතක වෙලා. අනුර කුමාර ආවාම කාපුවා වමාරන්න වෙනනිසා. චන්දේ දිනන්න ඕනද හොරා කාපුවා දීලා වරෙන්. වලි කුකුලො තුන්දෙනාගෙන් එකෙක්ට මොලයක් නැහැ.

:       0       4

Perera Wednesday, 06 December 2023 06:02 AM

මුන් ඔක්කොම පවුල් පිටින් අරගලයට බයේ හැංගිලා හිටපු හැටි මුළු රටම දන්නවා

:       0       4

Nimal Wednesday, 06 December 2023 06:25 AM

ඔබේ ඇරයුම පිළිගන්න සිතක් නැහැ ,විමර්ශන වලට පිළිතුරු දෙන්නම් ළඟකදී ලබන දිනේ

:       0       3

Chathuri Wednesday, 06 December 2023 06:50 AM

සෙනග එකතු. කරන්න නෙමෙ. වෙන්නෙ ඉදිරියේදි. සෙනග ඉන්න තැනට නොයන්න වැඩ සිද්ද වෙනවා ලගදි ලගම තියෙන කෑම්ප් එකක් ලෑස්තිකරගන්න. කපුටෝ මයිනෝ ගොබ්බයෝ. හොර අම්මන්ඩිලා. බේබිලට. යන එන මන් නැති වෙන්න යන්නෙ. තමුන්ට තියෙන්නෙ මී හරක් මොලයක්. නැතිනම් රටයි ජනතාවයි හොම්බෙන් යන්නේ ඔය මොන්ගල් පරම්පරාව නිසානෙ. මම් නම් බලන්නෙ පුලුවන් තරම් ජනතාව අනුර කුමාරට. එකතුන්කරන්න පවුල් පිටින් දැන් ඉන්න තරුන දරුවෝ උබලා වගෙ නෙමේ. හරි බුද්දිමත් අවන්කයි. ඔය කරපටි. ටිකක් වැඩිපුර මහලා තියා ගන්න පවුලේ ගැනු පිරිමි දෙගොල්ලන්ටම ඕනවෙනවා. බෙල්ලව්වටේ දාන් ඔන්චිලි පදින්න. ආඵු නෙන ගමන් යන්න.

:       0       4

Amal Wednesday, 06 December 2023 09:09 AM

බිම් මට්ටමේ සාමාජිකයන් සතර දෙසින් දෙවන මහා සම්මේලනයට සහභාගි වෙයි, හැබැයි රටේ ජනතාව මැතිවරණයේදී ඡන්දය දෙන්නේ නෑ !!! ඒක සහතිකයි !!! කාලකන්ණි අපතයින් 226 ම මීළඟ මැතිවරණයේදී සදහටම ගෙදර යවන්න ඕනෑ...!!!

:       0       12

Gamini Wednesday, 06 December 2023 09:13 AM

මෙච්චර රට වට්ටලා, විනාශම කරලා, ජනතාව බඩගින්නේ තියලා, ආසියාවේ දුප්පත්ම රට කරලා, ආයෙත් මිනිස්සු මෝඩ වෙයි කියලා හිත්න අමාරුයි. ගියොත් පිස්සෝ විතරයි

:       0       4

NAMAL Wednesday, 06 December 2023 09:32 AM

වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .

:       0       5

NAMAL Wednesday, 06 December 2023 09:33 AM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       0       7

Kumudu Wednesday, 06 December 2023 10:07 AM

මයිනා හක් ගානකල් නටපන්….

:       0       6

පිටිගල මිලානෝ Wednesday, 06 December 2023 10:19 AM

ඒකනේන්නම්…. අපි මේපාර ඕගොල්ලන්ට චන්දෙ දීලා මෙළහතාව දාලා රටෙ ආර්ථිකේ දියුනු කරනවා, ෂෙඩ් එකේ බාප්පිට දෙනවා කෘෂිකර්මය දියුණු කරප්න, ප්‍රබලම අමාත්‍ය ධූර දෙනවා රත්තරංට, කෂීප්පු ජොනියට, සීඝ්‍රයෙන්ම ධනපතියෙක් වු මහින්දානන්දට, පස් ඉන්දිකට, කප්පං රනේට. මහින්දට දෙමු රජකම. ඉන්පසු රටේ නම මාරු කරමු සිංගප්පූරුව කියලා. අන්න දියුණුව…. කැපුවත් අපි ඔබ සමගයි…

:       0       8

Dharmatileke Wednesday, 06 December 2023 10:33 AM

රට බංකොලොත් කරපු හැතිකරේ ,මහින්ද ,බැසිල් ,ගෝටා ,නාමල්

:       0       4

Banda Wednesday, 06 December 2023 01:45 PM

අපායට යන එවුන් එක් වෙයල්ලා. පාදඩ පොහොට්ටු හැතිකරඓක්ක. අහිංසක ජනතාව විඳින මේ අපා දුකට ප්‍රධාන හේතුව වූ රාජපක්‍ෂ හැතිකරේ සහ උන්ගෙ බත් බැලයෝ අපායටම තමයි යන්නේ. තොපි හැම එකාම අපාගත වේවා. අහිංසක මිනිසුන් විඳවන වාරයක් ගානේ තොපිට සාප වේවා.!!

:       0       3

Samansantha Wednesday, 06 December 2023 02:29 PM

එහෙමද? වරෙන් දෙනවා... නියමෙටම. ඔබලා හොරා කාලාකාලා අහිංසක ජනතාවගේ සල්ලි ආයෙත් රෙදි ඇඳගෙනද එන්නේ? ලැජ්ජාවක් නැද්ද?

:       0       3

Ruwantharu Wednesday, 06 December 2023 02:51 PM

අනේ යන්න... ගොඩ පෙරකදෝරු පුතන්ඩියා යන්න... හොරෙන් විභාග ලියලා... දන්නෝ දනිති

:       0       2

Prasanna Wednesday, 06 December 2023 08:04 PM

තොපිට ලැජ්ජා නැද්ද තවත් බයිලා ගහන්නේ .කෝ හොරා කාපු සල්ලි . ජනතාව දුක් විඳිනවා තොගේ හොර පවුල නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 425 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1105 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2599 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 2955 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 351 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 1228 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39368 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25662 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 390 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site