(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ජාතික ජන බලවේගයේ කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා කෑගල්ලේ ඒ මහතාගේ නිවසට අද පස්වරුවේ ගියේය.
එහිදී ඔහු ජයරත්න මහතාගේ මවට සහ සොහොයුරන්ට සිය සංවේගය පළ කර ඇත.
නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය. කෑගල්ලට ගොස් ඇත්තේ එහි පෙනී සිටීමෙන් අනතුරුවය.
කෝසල නුවන් ජයරත්න මහතා හදිසි හෘදයාබාධයකින් ඊයේ අභාවප්‍රාප්ත විය.නාමලුත් කෝසලගේ ගෙදර යයි
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන
තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නාමලුත් කෝසලගේ ගෙදර යයි
ගුණරත්න Monday, 07 April 2025 07:58 PM
මොන බැනුම් ඇහුවත් මේ මනුස්සයා දවසක ලංකාවේ ජනාධිපති වෙනවා
අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 01:26 PM
ගුණරත්න අපිව හිනස්වලා මරන්න හදන්න එපා ප්ලීස්.......
nimalTuesday, 08 April 2025 02:13 PM
කවුද කෝසලද ?
ඉංදික Monday, 07 April 2025 08:00 PM
නිවන් සුව අත්වේවා ..නිවන් දක්නා ජාති දක්වා මෙවන් අසත් පුරුස ඇසුරකට පත්ව නොමග නොයත්වා...
Nandalal de Silva - France Monday, 07 April 2025 08:05 PM
මැදමූලන මේ නාමල් නාම්බාත් දැන් නොයන තැනක් නැහැ... මගුල් ගෙදරකට, මළ ගෙදරකට, නාදුනන පව්ලක කොටහළු මගුලකට හො නාම්බා හොම්බ නොදැම්මොත්, නින්ද යන්නෙත් නැහැලු !! ලගදීම රජයේ බොඩිමෙ නිවාඩුවක් ගතකිරීමෙ වාසනාවක් මිනිහාට ලැබුනොත් ඔය ඔක්කෝම නැතිවී යාමේ අවදානමක් පවතින නිසා, දැන්ම ඕවට ගිහිං, කේක් කෑල්ලක්, කිරිබත් කෑල්ලක් හො මළ ගෙදරකින් සිසිල් පැන් වීදුරුවක් ගත්තට කමක් නෑ කියල මගේ ආච්චි කියනවා...
Siri Monday, 07 April 2025 08:28 PM
කපන්න බැරි අත ඉඹිනවා නෙවේ නේද බේබි ..?
Perera Monday, 07 April 2025 08:38 PM
සත්භාවයෙන් ගියානම් ඉතින් හොඳයි.ජරාපක්ෂ හැතිකරේ විශ්වාස කරන්න බැහැ නේ
Aruna Monday, 07 April 2025 11:36 PM
තමන්ගේ පියාගේ මරණය පතපු කෙනෙක්ගේ මළ ගෙදරයන්න තරම් හිතහොද එක වටිනවා
Sujeewa Tuesday, 08 April 2025 02:26 AM
අපි හැමෝම රාජපක්ෂ පවුලට හොරු කියලා දොස් කියනවා. නමුත් අපි ඒක ඔප්පු කරලා නැහැ. ඊට පටහැනිව, රාජපක්ෂ පවුල ඔවුන් ඉතා මානුෂීය මිනිසුන් බව ඔප්පු කර තිබෙනවා. මහින්දට පින්සිදු වෙන්න, 2009 ඉඳන් අපි බියෙන් තොරව ජීවත් වෙනවා. ඒක තමයි තිත්ත ඇත්ත.
Rata PerataTuesday, 08 April 2025 11:32 AM
ආයෙත් අලුතින් ඔප්පු කරන්න දෙයක් නෑ. තියෙන වත්කම් බැලුවම, මන්ත්‍රී/අමාත්‍ය වැටුප් වලින් ඒව කරන පුළුවන්ද නැද්ද කියලා ඕනේ මෝඩයෙක්ට තේරෙන්නවා. ඔය ඔප්පු කරන කතා දේශපාලන සටන පාටයක් විතරයි.
චතුරි Tuesday, 08 April 2025 06:44 AM
මගේම වයසේ කෙනෙකෙ නේ මේ. කිසිම වරදක් නැති හොද මිනිස්සු. ඇයි මෙහෙම. මියදෙන්නෙ. මගෙ වයසට කරලා තියෙන අපරාදවලට. දෙවියනේ මම් මැරුනම. මොන ලෝකෙට. යයිද. හිටගනම කල්පනා කෙරුවේ ඒකයි දැනුත්. කට උත්තර දීලා ආවේ. අපරාද අන්ශයට. බෙල්ලෙ වැලනම් දාගන්නෙ නැහැ. ලැජ්ජාවෙන්නෙ මොකටද. අප්පච්චිත්. ඉන්නෙ
මැක්ස් Tuesday, 08 April 2025 08:12 AM
ඉතා හොදයි. එය තමයි අපේ සංස්කෘතිය. හැදියාව. රට බෙදීමට තැත් කළ එළාර රජුගේ මරණයේ දීත් එතුමාට ගව්රව කළ, ප්‍රභා වැනි මිනීමරුවකුගේ පණසුන් සිරුරටත් මැස්සෙක් වහන්නට ඉඩ නුදුන් අපි, එම හැදියාව ඉදිරියට ගෙන යා යුතුයි. නමුත් කුරිරු ජෙප්පන්ට එවැනි යහපත් සංස්කෘතිකාංග සත පහකට වැඩක් නැහැ. මේ මිය ගිය පුද්ගලයාත් රනිල් මහතාගේ නිවෙස ගිනිබත් කිරීමට දායක වූවකු බවට කතාවක් තිබෙනවා. එවන් වයිරී සහගත සිතිවිලි වලින් මිදී ඉක්මන් බවයකදීම සසරේ කෙළවරක් දැකීමට මිය ගිය අයට වාසනාව ලැබේවා!
අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 10:29 AM
මළගෙවල්, මගුල් ගෙවල්, දානේ ගෙවල් හොය හොයා බඩ ගාල චන්ද එකතු කරන පොහොට්ටු, අලි, සජබ පරණ සංස්කෘතිය දැන් වලංගු නැහැ කියලා කවුරු හරි මේ මනුස්සයාට කියලා දෙන්න.
Rata Perata Tuesday, 08 April 2025 11:34 AM
මේක ප්‍රධාන පුවත වෙලා තියෙන්නේ , දේශපාලනය කරන අයගෙන් මෙයා විතරද දැනට මල ගෙදර ගිහින් තියෙන්නේ? අනික අය ගියාමත් ඒවා උණුසුම් පුවත් වශයෙන් එයි කියලා හිතනවා.
nisantha Tuesday, 08 April 2025 02:20 PM
"මහින්දට තිබුණු ගෞරවය නැතිකරපු කෙනෙක් තමයි මේ. අනෙක් අය තමා උද්දච්ච ගෝටා .හොර බැසිල් (ඇමතිලත් ඉන්නවා )පොහොර ,සුදුලූනු ,රඹුක් වැල්ල