IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


නාමලුත් හෙට ගෙන් ගෙට

(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නාමල් දැක්ම වැඩ පිළිවෙල ගෙන්ගෙට ගොස්  දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන හෙට (7) උදෑසන දීප ව්‍යාප්තව  ආරම්භ කෙරෙන බව එම පක්ෂය පවසයි.

දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකෙහි ආසන එකසිය හැට සහ ඡන්ද පොළ කාර්යාල 13268 නියෝජනය වන පරිදි  මෙම වැඩ පිළිවෙළ ආරම්භ කෙරෙන බව පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (16)

නාමලුත් හෙට ගෙන් ගෙට

Perera Friday, 06 September 2024 03:54 PM

ඉල්ලන් කන්න තමයි මේ හදන්නේ.

:       0       0

ලසන්ත Friday, 06 September 2024 04:03 PM

ඇයි අනේ, මෙච්චර වේලාසන! තව සතියක් දෙකක් ඉවසුවානම් ඡන්දෙන් පස්සෙම ගෙන් ගෙට යන්න තිබුනානේ.

:       10       35

Prabha Friday, 06 September 2024 04:10 PM

හෙල්මට් දාගෙන යන්න

:       10       34

Chandima Friday, 06 September 2024 04:31 PM

මිනිස්සු නැති වෙලාවක් බලලා වාහන ලඟින් නවත්තලා යන්න . නැතිනම් අර සජිත් අරගලයට ගියා වගේ වෙයි

:       10       31

Lakmal Friday, 06 September 2024 04:38 PM

හුළං ටිකක්වත් වදින්න මේ දවස් ටිකේ ඇවිදින්න.. 21න් පස්සේ හිර කූඩුවකනේ ඉන්න තියෙන්නේ ජීවිතාන්තය දක්වා...

:       10       29

Dayasena Friday, 06 September 2024 05:37 PM

මෙයැයිට එන්න බැහැ... සාගර වගේ කට්ටියක් තමයි එනවා ඇත්තේ. පොහොට්ටුවේ අය දෑහින් දකින්නට අකමැති වුණත් නාමල් අපේ ගෙදරට ඇවිල්ලා ඔහුගේම අතින් ප්‍රතිපත්ති ප්‍රකාශය දුන්නොත් නම් ඡන්දය පාවිච්චි කරද්දී සලකා බලන්න හිතේවි... එහෙම නැතුව ඔය නන්නාඳුනන අය ආවට අපේ ඡන්දය නාස්ති කරන්න බැහැ. එහෙම එවනවා නම් ඡන්දයේ වටිනාකම (රුපියල් ලක්ෂ පහක් වත්) මුදලින් ගෙවීම කරන්න ඕනෑ එහෙම කියන්නේ දිනුවොත් පාඩුවට අකුලන්නේ නැති බව දන්න නිසා තමයි...

:       5       8

ddd Friday, 06 September 2024 04:41 PM

හූ කියලා එළවලා දාන්න. මේ පරපුරම එළවලාම දාන්න ඕනේ...!

:       12       28

Sam Friday, 06 September 2024 06:57 PM

ලාභයි, ලාභයි. කොසු විකිණීමට තිබේ.

:       5       22

ගමේ එකාලා Friday, 06 September 2024 11:07 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු, හොඳට තිබුණු අපේ රට ලෝකෙම හිඟාකන තත්ත්වයකට පත්කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා. මුස්පේන්තු මුහුණ දකින එකත් අපිට හරිම පිළිකුල්. ඡන්දේ ඉල්ලනවා ලැජ්ජාවක් නැතුව. හරි නම් එකෙක් නෑර හැම එකාම ඉන්න ඕනේ හිරේ...

:       1       2

sam Saturday, 07 September 2024 06:49 AM

ගෙදර තියෙන වටිනා කියන බඩුමුට්ටු පරිස්සමෙන්... දන්නවනේ සුනාමි ආධාර මුදල් වලට වුණු වැඩේ.

:       1       2

ජනරළ Saturday, 07 September 2024 07:46 AM

කට්ටිය ගෙන් ගෙට එනකොට ගෙදර ඉදල්, කොසු උඩ අතට සිටින ලෙස බිත්තියකට හේත්තු කර තබන්න...!

:       1       4

m. saman perera Saturday, 07 September 2024 11:01 AM

සොරමුලේ පුරුක් තමයි.

:       1       4

de silva Saturday, 07 September 2024 11:45 AM

හොඳ STF ගාර්ඩ් එකක් දමාගෙන ආයුධ සන්නන්ධව විඩ්රෝ වෙන්න ප්ලෑන් එකකකුත් ඇතිව වෙන්න ඇති ගෙන් ගෙට යනවා ඇත්තේ...

:       1       3

ACHINI Saturday, 07 September 2024 02:11 PM

රටම හොරාකාපු මේ රාජපක්ෂ පරම්පරාව ගහලාම පන්නන්න ඕනේ. හොර හැත්ත.

:       1       6

Nimal 1 Saturday, 07 September 2024 03:12 PM

මේ එක්කෙනෙක්වත් මෙයා ගැන හොඳක් කියනවද?

:       1       4

Bernard Perera Sunday, 08 September 2024 02:41 PM

නාකි මයිනාගේ නෑමොලයා නොහොත් මෝඩ පුතා. මහජනතාවගේ හොරා කාපු මුදල් වලින් සැප ගන්න බේබිලා.වරෙන්, වරෙන් අපේ ගෙදර මඩුවලිගේ ලෑස්ති කරල තියෙන්නෙ තලන්න....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අල්ලස් කොමිසම මෛත්‍රිගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි
2024 නොවැම්බර් මස 27 63 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත


කොළඹ -බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියන් අදත් අවලංගුයි
2024 නොවැම්බර් මස 27 18 0

උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක සිදු වී ඇති නායයෑම් හේතුකොටගෙන අද (27) දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව -බදුල්ල හා බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය ද


අපදා දැනුම් දෙන්න විශේෂ මැදිරියක්
2024 නොවැම්බර් මස 27 19 0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සදහා දැනුම්දීමට පැය 24 ම ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම් මැදිරියක


කාර්යයාල සහායිකාවගේ ගමන් බෑගය සොරකම් කළ ගණකාධිකාරීවරයා මාට්ටු
2024 නොවැම්බර් මස 27 343 0

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගත් කාර්යාල කාර්යය සහායිකාවකගේ අත් බෑගය සොරා ගත් ග


කලා ඔය නිම්නයේ පෙදෙස් හතරකට අනතුරු හැඟවීම්
2024 නොවැම්බර් මස 27 268 0

නොචියාගම ,රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් කලා ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 48ක කාලයේදී ගංවතුර තත්


වැස්ස
2024 නොවැම්බර් මස 27 7 0

පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 558 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site