(ප්‍රින්ස් රත්නායක සහ රංජිත් කරුණාවීර)
දඹානේ ආදිවාසී නායක වන්නියලෑ ඇත්තන්ගේ බිරිය වූ හින් මැණිකාගේ තෙමස් පූර්ණ පිංකම අද දහවල් දඹානේ ආදිවාසී නායකයගේ නිවසේදි පැවැත්විණි.
මහා සංඝයා වහන්නේ සියයක් නමක් එම අවස්ථාවට සතර දෙසින් වැඩම කළහ
නිල්ගල්,රතුගල, හේනානිගල ප්‍රදේශයන්හි ආදිවාසී වාසීහු මීට එක්වූහ. විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම පින්කමට පූර්ණ දායකත්වය යුද හමුදාපති ශ්වෙන්ද්‍ර සිල්වා දැරුවේය.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නායක ඇත්තන්ගේ නෑනිලගේ තුන්මහේ පොජ්ජට මහකපු ඇත්තෝ සියයක් නමක්
සනත් ගමගේ Sunday, 05 December 2021 11:50 AM
නායක ඇත්තෝ මුව ආවරණයක් නොමැතිව දානය පිළිගැන්වීම නම් වැරදියි. හැමවිටම නායකයින් ආදර්ශමත් වියයුතු නිසා ...
GeethmaSunday, 05 December 2021 12:56 PM
ඒක විතරයිද වැරදි? නිකන් මිනිස්සුන්ට මේ විදියට දාන දෙන්න අවසර තියෙනවද? හමුදාපති අනුග්‍රහකත්වය දැක්වූවේ පුද්ගලික මුදල් වලින්ද? ඒත් රටේ පිළිගත් වගකීමක් පැවරුණු නායකත්වයක් නේද?