IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නායකයා අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ නායකත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බවත් ජනතාව මෙවරද වරදගතහොත් දැඩි දුක්ඛිත තත්ත්වයකට පත්වීමට සිදුවන බවත් ජනාධිපතික අපේක්ෂක ඒ.එස්. පී. ලියනගේ මහතා නාමයෝජනා භාරදීමෙන් පසුව පැවසීය.

ශ්‍රී ලංකාවේ ජනතාව වසර 75ක් දූෂිතයන්ට රැවටී සිටින බව ද කී ලියනගේ මහතා මෙම මැතිවරණයේදී ආණ්ඩුවට දූෂිතයන් සියලුම දෙනා එකතු වී ඇති බවද සඳහන් කළේය.

අනුර කුමාර හෝ සජිත් ජයග්‍රහණය කරනු ඇති බවත් එම දෙපළගෙන් කවුරු ජයග්‍රහණය කරත් ප්‍රශ්නයක් නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය. 



අදහස් (13)

නායකයා අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි

මහසෙන් Thursday, 15 August 2024 10:49 AM

එහෙනම්.ඒ දෙන්නාගෙන් කවුරු දිනුවත් පැදුරු පාටියක් දාමු නේ ද?

:       1       2

sarath Thursday, 15 August 2024 10:56 AM

ඔබ හිතන එකෙක් වත් නෙමෙයි මේ පාර ජනාධිපති වෙන්නේ

:       12       3

Channa Thursday, 15 August 2024 11:04 AM

පිස්සෙක්

:       3       19

BimalThursday, 15 August 2024 06:16 PM

සහතික ඇත්ත... ජනාධිපති තනතුර ඇතිකළ දවසේ සිට පැවැති සෑම ජනාධිපතිවරණයක් සඳහා මේ නරුමයා අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වුණා... මොනවා හෝ මගඩියක් තියෙන්නම පුළුවන් කියලා හිතෙනවා... මෙහෙම අය රටට පිළිකාවක් කියන්න පුළුවන්...!

:       0       2

මැක්ස් Thursday, 15 August 2024 11:15 AM

මෙයා රනිල් ගෙන් ඇරියස් කවර් කරන සීන් එකක් තියෙන්නේ. ඉල්ලපු ඒවා නොදීපු නිසා. කොහොම උනත්, 75 කතාව කෙසේ වෙතත් මෙයාගෙන් ඉඩම් අරන් අපි නම් රැවටුනා.

:       2       11

Chandula Thursday, 15 August 2024 11:27 AM

ඉතින් ඔයා "අහවල් එකටද" චන්දෙ ඉල්ලන්නේ .අනුන්ටත් දෙන්න රටේ ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරනවා .අපේෂක ලිස්ට් එක දික් කරලා

:       2       19

fairoos Thursday, 15 August 2024 01:30 PM

එතකොට ඔබතුමා චන්දෙ ඉල්ලන්නේ ඇයි ?කටාර් ගිහින් හොඳට තිබුණු ලංකා පාසල කාපු කෙනා නේද ?

:       2       18

Kumara Thursday, 15 August 2024 02:00 PM

9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක

:       18       28

ගමේ එකාලා Thursday, 15 August 2024 03:57 PM

මීට කලිනුත් මෙයා ජනාධිපතිකමට ඉල්ලුවා. වාසි පැත්තට දේශපාලුවන්ට හේත්තු වෙන එක තමයි කෙරුවේ තානාපති කමක් ගත්තාට කිසිම වැඩක් කෙරුවේත් නැහැ. අවස්තාවාදී... මෙයාගේ කෙරුවාවල් ගැන දන්නෝ හොන්දාකාරවම දන්නවා.

:       0       0

Pradeep Friday, 16 August 2024 12:34 AM

හිතවත් සියලුම ශ්‍රී ලාංකිකයිනි........ මේ බූරු සත්වයා....ASP ලියනගේ කටාර් එම්බසි එක විනාශ කළා ....කටාර්හි ශ්‍රී ලාංකීය පාසල සහමුලින්ම විනාශ කර ඇත....ඔහුගේ විනෝදාස්වාදය සඳහා ඔහු යොදාගත් ගුරුවරුන් බොහෝය.. ...ඒවගේම ඉස්කෝලේ බැංකු ගිනුම .... මිලියන ගණන් සල්ලි එයාගේ පුද්ගලික ජිවිතේට පාවිච්චි කලා....ඒ වගේම එයාගේ දුවගේ වෙඩින් එකට... කවදාවත් එයා ගැන හිතන්න එපා Vote කරන්න......ASP ලියනගේ කියන එකා පල් හොරෙක්

:       0       1

sam Friday, 16 August 2024 06:48 AM

මේ ලෝක අන්ඩයෙක් .පැටිකිරිය හොයලා බැලුවනම්. ඒක වගේම කට්ටිය දැන් වයසේ අගිස්සට එනකොට දහම් දේශනා කරනවා .ඉඩම් ගැන ප්‍රසිද්ධ පොරක්

:       0       0

වල්ගම්පාය Friday, 16 August 2024 10:16 AM

තමුන්නැහැ අංක එකේ දූෂිතයෙක් වංචාකාරයෙක්.

:       0       0

Sanjaya Friday, 16 August 2024 10:34 AM

මෙයා ඇතිතරම් මහින්දට කඩේ ගිහින් කටාර් රාජ්‍යයේ තානාපතිකමක් ගත්තා ! මේ පාරත් මෑන් කඩේ යන්නෙ support කරලා මොනාහරි තානාන්තරයක් ගන්න. දැන් මිනිහට මේ පාර දෙලොවක් අතර ඉන්නේ සජිත් දිනයිද අනුර දිනයිද කියලා..දෙපැත්තටම කියන්නේ ඒක තමයි..support කරලා සජිත් දින්නොත්නම් මොකක්හරි පට්ටමක් ලැබෙයි ඒ දේශපාලන සංස්කෘතිය අනුව ! හැබැයි NPP එක දින්නොත්නම් එහෙම පට්ටම් ලැබෙන්නේ නැහැ! මේ ඉන්නේ වාසි පිලට හුරේ දමා මඩි තරකර ගන්න චරිත !

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 74 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 344 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 423 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3340 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1237 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1200 3

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23042 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22882 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site