IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නායකයා තෝරන්න පොහොට්ටුවට නෙළුම් පොකුණ අහිමි වෙයි

(අමිල චින්තක ගමගේ)

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණද පසුව එය නෙළුම් මාවතේ පොහොට්ටු පක්ෂ කාර්යාලය තුළ උත්සවශ්‍රීයෙන් සිදුකිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව  පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මැතිවරණ නීති රීතිවලට ගරු කළ යුතු නිසා එම තීරණය ගත් බවද හෙතෙම පැවසීය.

එය  හෙට 07 වැනිදා උදෑසන 7.00 ට පොහොට්ටු පක්ෂ කාර්යාලය තුළ පැවැත්වීමට නියමිත බවද මිලින්ද රාජපක්ෂ කීය.

පොදු ජන පෙරමුණ මුල සිටම පැවසු පරිදි ජනාධිපති අපේක්ෂකයෙක් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමේ තීරණය කිසිසේත්ම වෙනස් නොවන බවද, පොහොට්ටු අපේක්ෂකයා අන් කවරකු නොව ව්‍යාපාරික ධම්මික පෙරේරා බවද මිලින්ද රාජපක්ෂ සඳහන් කළේය.

නැටුම්,ගැයුම් ඇතුළු විශේෂාංග රාශියකින් පොහොට්ටු අපේක්ෂකයා ජාතියට හදුන්වා දීම සිදු කෙරෙන බවද ඔහු සදහන් කළේය.

 

 

 



අදහස් (14)

නායකයා තෝරන්න පොහොට්ටුවට නෙළුම් පොකුණ අහිමි වෙයි

Perera Tuesday, 06 August 2024 10:29 AM

මුන්ගේ නරි නාටක නැටුම් බලලම එපාවෙලා තියෙන්නේ

:       4       39

Malanie Rajapaksha Tuesday, 06 August 2024 11:20 AM

ඇත්තටම ඔය සංධානය සදහා ඉන්නෙම රාජපක්ෂ පරම්පරාවෙම එවුන්ම පමණද .වෙනත් මොකෙක්වත්ම නැද්ද ප්‍.රකාශයක් දුන්නොත් ඒකා ජරාපස්සක් තමයි. එහෙම නම් මොකටද මොට්ටයිනේ ජරාපස්සලා නොවෙන එවුන් යන්නෙ .බැලමෙහෙවර කරන්නද කියලා අහන්නම වෙනවා

:       7       30

fairoos Tuesday, 06 August 2024 11:21 AM

අනේ පොහොට්ටුවට ගිය කල .හැබැයි නන්දසේනට වඩානම් හොඳයි

:       5       17

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 11:29 AM

පවේ හොඳම එක.

:       5       16

sene Tuesday, 06 August 2024 11:36 AM

ඔය රහසේ වෙස් බැන්දාට අපට ඉදිරියේදී වෙන දේ බලාගන්න පුලුවන්. රාජපක්ෂලා නැති රාජපක්ෂ ආන්ඩුවක් හදන නාටකය .

:       2       15

ජනරළ Tuesday, 06 August 2024 12:01 PM

අර එංගලන්තයේ රෝහල් වලින් ගෙන්නපු සායනික අපද්‍රව්‍ය සහිත කුණු ඔය හරියෙත් ගොඩ ගහලා තියෙනවද?

:       7       29

අරුණ Tuesday, 06 August 2024 02:01 PM

ආණ්ඩු කිරීමක් ගැන කිසිම ආතක් පාතක් දන්නේ නැති කටින් විතරක් ආණ්ඩු කරන ජේවීපියට වඩා නම් කොහොමත් රටට හොඳයි ඒත් මේ පාර 1. රනිල්, 2 සජිය, 3 ධම්මිකය, 4 අනුරකුමාර

:       21       8

වන්නකු Tuesday, 06 August 2024 02:16 PM

මිලින්ද මහත්තයෝ ඹයා තරුණයෙක් නේද ගැලපෙන පක්ෂයක් හොයා ගන්නකෝ

:       2       1

Athula Tuesday, 06 August 2024 03:44 PM

කොහේද බං දැන් පොහොට්ටු..? හොරු, අපරාද කුපාඩින්ගේ මත් වෙළඳන්ගේ කණ්ඩායම යනු පොහොට්ටුව. එදා ඔහොම හිටියේ UNP එකේ මැරයෝ අපරාද කාරයෝ සහ දුශිතයෝ සහ පට්ට හොරු අද මුන් මෙදා සේරම අතුගාල දානවා

:       3       2

AthulaTuesday, 06 August 2024 03:46 PM

තරුණයෙක් වෙච්ච පලියට එහෙම වෙන්නෙ නැහැ .ඒකට යහපත් මග පෙන්වීමක් ලැබුනොත් විතරයි යහපත් අදහස් වෙනුවෙන් ඉදිරියට එන්නේ.. මේකා ඔය කෝට් එක දාගත්තට අන්තිම අජුවයි හිරිකිතයි ලැජ්ජා නැහැ.. මොනවද කථා කරන දේවල් බලන්න..

:       3       6

ANURANGA Tuesday, 06 August 2024 04:50 PM

ආයි ඉතින් හතේ හතම තමයි...

:       0       0

Srr lal Tuesday, 06 August 2024 05:29 PM

මුදල් කන්දරාව ඉතුරුකරං හිටියා නම් ධම්මික...!

:       0       0

උම්බෑ Tuesday, 06 August 2024 06:01 PM

හොම්බෙන් AI...

:       0       0

Sam Tuesday, 06 August 2024 06:54 PM

7 වැනිදා 7 ට පටන්ගත්තා කියන්නේ අන්තිමේ 7 ම තමයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1083 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6692 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3661 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 308 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1538 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1642 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28688 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23610 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site