(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) විධායක ලේකම් ආචාර්ය රොබට් ෆ්ලොයිඩ් මහතා අද පෙරවරුවේ හමුවිය.
න්‍යෂ්ටික බලශක්තිය සාමකාමී භාවිතය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා යළිත් තහවුරු කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවිය.
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
න්‍යෂ්ටික බලශක්ති භාවිතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
ලසන්ත Thursday, 01 June 2023 03:36 PM
ෆුකුෂිමා අනතුරින් පසු ලෝකයම න්‍යෂ්ටික බලශක්තියෙන් ඈත්වෙමින් තියෙනවා. පුනර්ජනනීය ශක්තිය, නව ප්‍රභව කෙරෙහි අවදානය වැඩිවී තියෙනවා. මේ පුංචි රටේ අනතුරක් වුනොත් ඉවත් වෙන්න තැනකුත් නෑ. මේ අයියලා ටික නම් කළින් කෙනා වගේ මාලදිවයිනට හරි නැත්නම් ඉන්දියාවට හරි පියාඹයි. අපිට වෙන්නේ ඉන්දියාවට පීනන්න තමයි...
aravinda Monarawila Thursday, 01 June 2023 04:55 PM
එදාවේල කන හැටි කල්පනා කරන ගමන් අහසෙ මාලිගා හදනවා වගේ වැඩ මේවා. මෙයාලා බලයේ හිටියොත් තව අවුරුදු 100කින් වත් ලංකාවේ න්‍යෂ්ඨික බලය භාවිතා කරනවා බොරු...
Perera Friday, 02 June 2023 08:11 AM
ඕවා කරන්න පුළුවන් අය රටින් ගිහිල්ලා ගොඩක් කල්