IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


නාරංගල කන්දේදී අතුරුදන් තරුණයාගේ මෘතදේහය සොයාගනී


(පාලිත ආරියවංශ)                

මිතුරන් 6 දෙනෙකු සමග පැමිණ   බදුල්ල නාරංගල කන්දේ රාත්‍රී කූඩාරමක් ඉදිකර එහි දිකර රාත්‍රිය ගත කරමින් සිටියදී ඊයේ (26) රාත්‍රී අතුරුදන්වූ තරුණයෙකු මෘත දේහය එම කන්දේ ප්‍රපාතයක තිබී  අද (27) දහවල් සොයාගෙන  තිබේ.

යුද හමුදාව සහ පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ප්‍රපාතයේ තිබූ මෘත දේහය යුද හමුදාව විසින් සොයා ගත් බව  බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා පැවසීය.

මෙසේ  ජීවිතක්ෂයට පත්වූයේ අවිස්සාවේල්ල මානියන්ගම  පදිංචි මඩවක ලියනගේ අකලංක පෙරේරා නමැති 22 හැවිරිදි තරුණයෙකි .

රාත්‍රී 9.30 ට පමණ වැසිකිළි යන බව පවසා වතුර බෝතලයක්ද රැගෙන කූඩාරමෙන් පිටතට ගිය ඔහු යළි නොපැමිණි  බව ඔහුගේ මිතුරන් පොලිසියට පවසා තිබේ.

නාරංගල කන්ද  සංචාරයට තහනම්  ප්‍රදේශයක් බවට ‍පසුදා බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් තීරණය කර තිබූ පරිසර කලාපයකි.

බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

නාරංගල කන්දේදී අතුරුදන් තරුණයාගේ මෘතදේහය සොයාගනී

වීරවිජේ Saturday, 27 February 2021 12:30 PM

අනේ ජනශුන්‍ය කියලා ඔය අයට වෙනම භූමි එහෙම දෙනවා නෙමෙයි. නැත්තම් පස්සේ කියයි පාරම්පරික ඉඩම් කියලා...

:       3       10

janahitha Sunday, 28 February 2021 03:44 AM

පරිසරය අපිරිසිදු කරන්න ගිය තරුණයාට ස්වභාව ධර්මයෙන් දඬුවම්... මිරිස් පැළයක්, වම්බටු පැළයක්... හිටවාගන්න කාලයක් නැති තරුණ පරපුරේ නවතම යුගයේ ඉන්නේ... ඇමෙරිකාවේ නොවේ දරුවනේ...

:       3       6

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 13 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ජනපති ට්‍රම්ප් ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 72 0

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක


ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 128 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 444 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්
2024 නොවැම්බර් මස 06 375 0

බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ


අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 354 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 29 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1356 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site