( සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් එන්නත ලබානොගෙන විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිනෙන පුද්ගලයින් හෝටල්වල නිරෝධායනය විය යුතු දින 14 ක කාලය දින හතක් දක්වා අඩු කිරීමට සෞඛ්‍ය ප්‍රධානීන් තීරණය කර තිබේ.
එන්නත ලබානොගෙන විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයින් ශ්‍රී ලංකාවට පැමිණ පී සී ආර් පරීක්ෂණයට යොමු විය යුතු වන අතර ඉන් අනතුරුව නිරෝධායනයට යොමු වි හත්වැනි දිනයේදී පී සී ආර් පරීක්ෂණයකට යොමු වියයුතුව ඇත.
එම පී සී ආර් පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් වයිරසය අසාදිත වී නැතැයි තහවුරු වූවහොත් නිරෝධායනය අවසන් කර දින හතකින් තම නිවෙස්වලට යෑමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
නිවෙස්වලට පැමිණිමෙන්ද අනතුරුව ඒ පිළීබඳව සෞඛ්‍ය අංශයන්ට දැනුම් දී නිවෙස්වල දින හතක් නිරෝධායනය විය යුතුය.
විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් සෞඛ්‍ය නීතී මාලාවක් අද(18) සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශයට පත් කළේය. මෙම තොරතුරු සඳහන් වනේ එම නීතී මාලාවේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ ව
පෙර පාසලේ නැටුම් පුරුදු වීම සඳහා තම දියණිය සමග යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ යතුරුපැදිය , වෙනත් යතුරු පැදියකින් පැමිණ හප්පා දමා, ඇය දරුවා සමග කානු
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර ඇත.
ශාරීරික අභ්‍යාස කිරීම සඳහා යමින් සිටියදී වත්තේගම නගරයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ ලක්ෂ්මන් බණ්ඩාර මොළගොඩ (58) යන අය යටකර මරා දමා පළාගොස් සැඟව සිට
තම ආදරය වෙනුවෙන් අවුරුදු 3 කට ආසන්න කාලයක් තුළ කිලෝ මීටර් 200 ක් දුරක් ගෙවමින් ඝන වනාන්තර පසු කරමින් සිය පෙම්වතිය වෙත පැමිණි බොරිස් නම් සයිබීරියානු කොටිය
පෙත්සම කැඳ වූ අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ, තම සේව
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
නිරෝධානය කාලය දින හතකට අඩුවෙයි
siri Thursday, 18 March 2021 04:31 PM
ලොකු පුතාණෝට වගේ ගෙදරට ගිහින් නිරෝධායනය වෙන්න බැරිවෙයිද?
anula Friday, 19 March 2021 08:39 AM
අපි කොහොමද මේ පී සී ආර් විශ්වාස කරන්නේ.
අතුල Friday, 19 March 2021 01:28 PM
එතකොට ඔය කටයුත්ත බාරව ඉන්න ඇවන්ගාඩ් සහ යාලු මිත්‍රයින්ට අයිති හෝටල් කාරයින්ට මොකද වෙන්නේ? වෙන මොනවා හරි දෙයක්වත් විකුණගන්න දෙන්න..
fairoos Tuesday, 23 March 2021 12:38 PM
එතකොට රජය නිරෝධායනය නැද්ද? දවස් 7කට ගෙවන්නම වෙනවද?