IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


නිරෝධායන නීති කඩා තේක්ක දැව ගෙන ගිය අයෙක් මාට්ටු

(ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව  අඹගහයාය ප්‍රදේශයේ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති ඉරා නිමකළ තේක්ක දැව තොගයක්  කුඩා ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවටත්ව ඇත්තේ ආරච්චිකට්ටුවල අඩිප්පලල  අඹගහයාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ලද තොරතුරකට අනුව මෙම වැටලීමසිදුකර ඇති නිරෝධායන ඇදිරිනීතිය පවතින අවස්ථාවේ එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මෙම දැව තොගය ප්‍රවාහනය කර ඇති අතර මෙම දැව සඳහා හෝ ප්‍රවාහනය සඳහා කිසිදු බලපත්‍රයක් නොතිබූ බව පොලීසිය පවසයි

වසංගත රෝග තත්වයකින් රට ව්‍යසනයකට පත්ව ඇති මොහොතේ  පරිසරය විනාශයවන ආකාරයේ ගස් කැපීම්ල  වැලි ගොඩදැමීම්ල  නීතිවිරෝධී මත් දව්‍ය ජාවාරම්ල  ප්‍රදේශයේ බහුලව ව්‍යාප්තව ඇතිබව පවසන පොලීසිය මේපිළිබඳව ජනතාව අවධයෙන් සිට එමතොරතුරු  ආරක්ෂක අංශ වෙත ලබාදෙන ලෙසට  ඉල්ලා සිටියි.

 

 

 



අදහස් (1)

නිරෝධායන නීති කඩා තේක්ක දැව ගෙන ගිය අයෙක් මාට්ටු

Soma Friday, 10 September 2021 01:03 PM

ඔන්න ඕක පොඩි ගානක්නේ ආපහු දීල දාන්න. අර අලි ටික ආපහු දුන්නා වගේ... නඩු දාපු බඩු ආපහු දෙනවනේ දැන් ලන්කාවේ... හරිම ශෝක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 542 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1110 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 764 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 879 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1640 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 1446 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site