IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


නිරෝධායනය කරනවැයි කියා කප්පම් ගනිති

(එම්.සුසිල් ප්‍රියන්ත සහ ධර්මදාස සිරිවර්ධන)
 
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බව පවසමින්  කොරෝනා මර්දන නීතිය යටතේ සිය වෙළදසල් හා තමන් ස්වයං නීරෝධායනයට ලක් නොකිරීමට නම් විද්‍යුත් ක්‍රමයට මුදල් ලබා දෙන ලෙස අම්බලන්ගොඩ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ඉල්ලන  කණ්ඩායමක් පිළිබදව අද (22) පරීක්ෂණ ආරම්භ කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.


මොවුන් මේ සඳහා සිපිරි ගෙවල්වල සිටින රැඳවියන්ගේ හා මියගිය අයගේ නමට ගත් සිම්කාඩ් ප්‍රයෝජනයට ගනු ලබයි. මේ නව කප්පම්  ක්‍රමයත්  සමගම  තමන් දැන් දැඩි අසීරුතාවන්ට මුහුණදී ඇතැයි   බව අම්බලන්ගොඩ ව්‍යාපාරිකයෝ කියති.


මේ නිර්ණාමික දුරකතන ඇමතුම් ලබාදී ඇත්තේ මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් යයි සිතූ වෙළදසල් කිහිපයකම හිමිකරුවන් මේ ඇමතුම්වලට අනුව විද්‍යුත් ක්‍රමයට මුදල් ලබා දී ඇති බවද ව්‍යාපාරිකයෝ කියති.


ඒ කිසිම හේතුවක් නොමැතිව තමන් හා සිය ව්‍යාපාරික ස්ථාන ස්වයං නීරෝධායනයට ලක්වීම වළක්වාලීමේ අරමුණින් බවද ඔවුහු කියති.


ඇතැම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ක්‍රියා කලාපයන් නිසා මෙය තමන්ට සාධාරණ සැකයකින් තොරව බැහැර කළ නොහැක්කක් බවත් සාධාරණ වෙළදාමක් කරගෙන සිටින තමන් මේ අසහනයෙන් මුදවා දෙන ලෙස ව්‍යාපාරිකයෝ අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
 



අදහස් (1)

නිරෝධායනය කරනවැයි කියා කප්පම් ගනිති

fairoos Monday, 22 February 2021 12:38 PM

මේක සර්ගේ ආණ්ඩුවනේ... ඔහොම වෙන්න බැහැනේ.

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 112 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 399 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 903 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1381 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 371 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 323 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 37 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 434 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site