සාමකාමී විරෝධතාකරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් විරෝධතා සාමකාමීව පැවැත්වෙන අවස්ථාවක හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවි ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරන බව ද සඳහන් කරන ඇය සංයමයෙන් කටයුතු කරන්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලා ඇත.
055
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නෝර්වේ තානාපතිගෙන් ටිවිටර් පණිවිඩයක්
රටවැසියා Saturday, 07 May 2022 03:26 PM
මෙයාම නේද කිව්වේ රට උතුරු, නැගෙහිර, දකුණ ප්‍රාන්ත තුනට කඩලා දෙන්න කියලා...!
Mo77Saturday, 07 May 2022 05:00 PM
යන්න බොරු කියන්නේ නැතුව. ඔයාට පුළුවන්ද ඉංග්‍රීසි වාක්‍ය තේරුම් ගන්න...?
රටවැසියාSaturday, 07 May 2022 08:32 PM
ආ එහෙමද..? කෙටියෙන් සිංලිෂ් වලින් කීවොත් " ඩයස්පෝරාවට " උතුර බාර දෙන්න... එවිට මාස 6 න් දියුණුවෙ වෙනස පෙන්වයි... අද උනත් සිංහලය කන කෑම දඹුල්ල මාර්කට් එකට එන්නේ උතුරේ වවන අල, ලූණු හා එළවලු නේද ? නැගෙනහිර වෙළඳාමට දක්ෂ අය ඉන්නේ ... පදින වාහනයේ පටන් රෙදිපිලි ... බෙහෙත් වර්ග.. සුවඳ විලවුන් ... කම්පියුටර්... මොබයිල් ෆෝන් ගෙන්වන්නේ ඒ අයයි..!! ඒකට අපේ දකුණේ අය උතුරෙන් වවලා එවන දේ කාලා ... නැගෙනහිරින් ගෙන්වන වාහනයේ නැගලා... ඒ අයම ගෙන්වන ෆෝන් එක අතේ තියාගෙන... සෝබනයට මේකප් දාලා ලොවට පෙන්වනවා පසුම්බිය හිස් වෙනකම්..!
ජගත් ලියනගේ Saturday, 07 May 2022 03:40 PM
ඔය ගොල්ලන් ඉන්න හින්දා තමයි මෙච්චර කලකට ජීවිත අනතුරක් වුණේ නැත්තේ.... නැත්තං මෙලහකට කී දෙනෙක් පොළවේ යටද?
චන්දන Saturday, 07 May 2022 05:14 PM
යාල ප්රභාකරන් එක්ක ගහපු ගේම් ටික තවමත් අමතක නැති බව කියන්න ඕනෑ...
BamunuarachchiSunday, 08 May 2022 10:28 AM
මෙතැන ලියන බොහෝ දෙනෙකු ඕවා ගැන දන්නේ නැහැ. නොර්වේ සුර දූතයෙක් කියලා හිතාගෙන ඉන්නේ...
කමනි Saturday, 07 May 2022 05:15 PM
ඒ කාලේ නොර්වේ වහකදුරු කට්ටියට දැන් නෝර්වේ හොඳවෙලා
BamunuarachchiSunday, 08 May 2022 10:30 AM
මෙතැන ලියන බොහෝ දෙනෙකු ඕවා ගැන දන්නේ නැහැ. ඒ කාලේ ඉපදිලාත් නැහැ. නෝර්වේ සුර දුතයෙක් කියලා හිතාගෙන ඉන්නේ. සමහරක් ඩිස්ලයික් දැම්මේ මොනවා දැනගෙනද කියා හිතෙන්නේ මට විතරද?
Kanthi Saturday, 07 May 2022 05:49 PM
රාජපක්ෂ පාණ්ඩුව එලවන්න ජාත්‍යන්තර සහය අවශ්‍යයි. කරුණාකර රාජපක්ෂ පාණ්ඩුව ගෙදර යවන්න ශ්‍රී ලංකාවේ මහජනතාවට උදව් කරන්න.
මැක්ස්Saturday, 07 May 2022 08:05 PM
ඒ මොකෝ කාන්ති? ලංකාවෙ මිනිස්සුන් ගෙන් විතරක් ඒක කරන්න බැරිය?
සමන්ත Saturday, 07 May 2022 08:09 PM
අහක යයන නයි රෙද්ද අස්සෙ දාගන කනකොට තේරෙය. ගොන් කමේ තරම.
BamunuarachchiSunday, 08 May 2022 10:25 AM
ඔව් ඔව් LTTE සාම සාකච්ඡා කාලේදී මේ ගොල්ලන් කරපු උදව්... ඔබ නොදන්නවට අපි ගොඩටම දැක්කා.. අනේද කියන්නේ?
මැක්ස් Saturday, 07 May 2022 08:08 PM
පෙරෙට්ටන් ප්රමුඛ ජෙපි හමුදාව කොහෙද සාමකාමී උද්ඝෝෂණ කරන්නෙ? අන්තරේ ඉන්නෙ සීලවන්තයො ද
පෙරේරා Saturday, 07 May 2022 08:29 PM
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ගරු ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් මැතිනියනි ඔබගේ අවධානය මෙරටේ බෙහෙත් හිඟය කිරිපිටි හිඟය ගෑස් ඇතුළු ඉන්ධන හිඟය ගැන ඔබගේ කාරුණික අවධානය යොමුකර රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඔබගේ හැකියාව අනුව ලබාදීමටත් ඔබගේ අවධානය යොමු කරන්නේ නම් අපි එය ඉතා අගය කරමු
Sisil Saturday, 07 May 2022 10:27 PM
කඳුළුගෑස් ප්‍රහාර වහා නවතනු...!සාමකාමී උද්ඝෝෂණයට අත නොතබනු...!හදිසි නීතිය වහාම අයින් කරනු...!ලෝක ප්‍රජාවම රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව කරන උද්ඝෝෂණය අනුමත කර ඇත.
කපිල. ද. සිල්වා. Sunday, 08 May 2022 03:19 PM
නොර්වේ තානාපතිනිය. අපි ඔබලගේ ප්‍රාන්ත රාජ්‍යයක් නොවෙයි. ජනතාව රජයක් පත්කරලා තියෙනවා... ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන විට භාවිතයෙන් අපි ඉතාම අඩුවෙන් භාවිතා කරලා තියෙනවා. ඒ බහුතර ජනයා රකින්නයි ඔබලාගේ රටවල විශාල මුල්‍ය අනුග්රහයන් මත රටේ ත්‍රස්තවාදය ඇති කරන්න බැහැ. අතීතයේ එහෙම කළා... ඉදිරියට වෙන්න දෙන්නේ නැහැ. තානාපතිකම විතරක් කරන්න. ආණ්ඩුකාරකම කරන්න හදන්න එපා.