IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


නොර්වුඩ් දෙමළ මහ විදුහල තාවකාලිකව වසයි

( රංජිත් රාජපක්ෂ සහ මනුර සෙල්ලහේවා )                       
                                             
හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති නිසා හෙට (07) දින සිට එම පාසල තවකාලිකව වසා දැමිමට විදුහල්පතිවරයාට උපදෙස් ලබා දුන් බව මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලට යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර ප්‍රදේශයේ පදිංචි එම ගුරුවරියට , මාස හතරක් වයසැති බිලින්දියට සහ අවු පහක් වයසැති දියණියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බව ද සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා පැවසුවේය.

දරු ප්‍රසුත නිවාඩුවෙන් පසු අසාදිත ගුරුවරිය ඉකුත් 28 සහ 30 දෙදින තුල පාසලට පැමිණ ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බවත් , එම අසාදිත ගුරුවරියගේ ආගරපතන ඩයගම ප්‍රදේශයේ පදිංචි මවටද මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇය නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇත.

නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ ළමුන් 1500 ක් පමණ අධ්‍යාපනය ලබන බවත්, එහි අචාර්යය මණ්ඩලය 70 දෙනෙකුගෙන් සමන්විත බවද  සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේය.

අසාදිත ගුරුවරිය අචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සහ පාසලේ ළමුන් සමග සමිප සම්බන්ධකම් පවත්වා ඇති බවටත් , පාසල තාවකාලිකව වසා දමා පාසලේ සමිපතම ගුරුවරුන් සහ සිසු සිසුවියන් පි.සි.ආර් පරික්ෂනයකට භාජනය කර පාසල විෂබිජහරණයට ලක් කිරිමට කටයුකු කරන බවද මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා වැඩි දුරටත් පැවසිය.
 



අදහස් (0)

නොර්වුඩ් දෙමළ මහ විදුහල තාවකාලිකව වසයි

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2396 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 580 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1157 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 6058 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 817 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5078 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site