(ජේ.කේ.එල්. චාමින්ද)
රජයේ වාණිජ විවිධ නිතිගත සංස්ථාව නිලවාහන සදහා හිමිකමක් නොමැති ස්ථිර පදනම මතබදවාගත් නිලධාරින් 41 දෙනෙකු ට සහ කොන්ත්‍රාත් පදනම මත බදවාගත් නිලධාරින් 10 දෙනෙකුට මාසික ප්‍රවාහන දිමනා ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ඒ් සදහා රුපියල් හතලිස්එක්ලක්ෂ,දොළොස්දහස් පන්සියයක මුදලක්(4,112,500)මුදලක් වැය කර ඇතැයිද ඒම වාර්තා පෙන්වා දෙයි.
රජයේ වාණිජ විවිධ නිතිගත සංස්ථාව සම්බන්දයෙන් 2023 මාර්තු මස31 දිනෙන් අවසන් වර්ෂය සදහා නිකුත් කරණු ලැබු විගණන වාර්තාවට අනුව ස්ථිර පදනමින් බදවාගත් නිලධරින් 41 දෙනෙකු සදහා ගෙවා ඇති මාසික ප්‍රවාහන දිමනාව රුපියල් 2,952,500කි. කොන්ත්‍රාත් පදනම මත බදවාගත් නිලධාරින් 10 දෙනෙකු සදහා රුපියල් 1,160,000 ක මුදලක් ප්‍රවාහන දිමනා වශයෙන් ගෙවා තිබුණි.
මේ පිළිබද ශ්‍රිලංකා රජයේ වාණිජ විවිධ නිතිගත සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ එම නිලධාරින් හට ප්‍රවාහන දිමනා ගෙවිම සදහා අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය ලබාදි ඇති බවය.
මේ සදහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනිම සිදුවෙමින් පවතින බවද සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිල වාහන හිමිකම් නොමැති නිලධාරින්ට ප්‍රවාහන දිමනා ගෙවලා