(සමන් දිසානායක සහ බී.ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති)
මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම් වළක්වා ගැනීමට මහවැලි අධිකාරි හා ගොවි සංවිධාන එක්ව වැලිකොට්ට දැමීමට කටයුතු කළේය.
දින කිහිපයක සිට රජරට ප්‍රදේශයට ඇදලා හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 21 දා රාත්‍රියේ මෙහි වැව් බැම්ම ගිලා බැසීම සිදුවී තිබිණි.
නල්ලච්චිය විද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව ගැන සලකා බලා පළාත් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත නල්ලච්චි විද්‍යාලය වසා දැමීමට කටයුතු කළ බව තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සුරංජි අම්මදුවගේ මහත්මිය පැවසීය.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහ
ගුවන්තොටුපොල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ සේවාව විදේශ සමාගම් දෙකකට දීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිර
ආදී වාසී අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර සිය ගැටලු සම්බන්ධයෙන් නීත්‍යානුකූල විසදුම් ලබා දෙන්නැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තො අග්
ශ්‍රී ලංකාවේ විවාහ වීමේ වයස පොදු වයසක් බවට පත්කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනා කර තිබේ.
ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල පහත දැමීමට පියවර ගත් බව පැවසීය.
මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම් වළක්වා ගැනීමට මහවැලි අධිකාරි හා ගොවි ස
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
නල්ලච්චිය වැව අනූ නවයෙන් බේරේ
ජයනාත් Wednesday, 22 January 2025 05:08 PM
පසුගිය දශක ගණනාවක් මේ වැව් පැත්ත පළාතේ බැලුවේ නැහැ. කිසිඳු ප්‍රතිසංස්කරණයක් නැහැ. දැන් ඒවාට ප්‍රමුඛත්වය දිය යුතු වෙනවා...
Ratavaesiyek Wednesday, 22 January 2025 06:04 PM
ඒ දශක ගණනාවෙන් අවුරුදු 4ක් පමණ කෘෂිකර්ම අමාත්‍ය වෙලා හිටියේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා. ඒ කාලයේ වැවූ දාහක් පිළිසකර කිරීම යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ නිසා මුකුත්ම කරේ නෑ කියන්නේ කොහොමද? ඒ වගේම මේ කියන්නේ එතුමාගේ ගමේ වැවක්. නොසලකා හිටින්න විදිහක් නැහැ.
ජයරත්න Wednesday, 22 January 2025 06:49 PM
ජනාධිපතිතුමාගේ ගම නේද?