IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


නව ජනපති හමුවන්න අයි.එම්.කණ්ඩායමක් සූදානම්

ජනාධිපතිවරණය අවසන්වී සති දෙකකට පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය.

එම නියෝජිත කණ්ඩායම නව කාර්ය මණ්ඩල ගිවිසුම සම්බන්ධ ඇස්තමේන්තුවක් මෙන්ම පවතින ආධාර වැඩසටහන පිළිබඳ සමාලෝචනයක්ද සිදු කරනු ඇත. 

එම නියෝජිත කණ්ඩායම නව ජනාධිපතිවරයා මුණගැසී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින ආධාර වැඩසටහනට යෝජනා කිරීමට බලාපොරොත්තුවන වෙනස්කම් පිළිබඳවද සාකච්ඡා කරනු ඇතැයි එම නිලධාරියා පැවැසුවේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධානය යොමුකරන ප්‍රධාන කරුණු අතර මෙරට දේශපාලන ස්ථාවරත්වයට විශේෂ තැනක් හිමිවන බවත් දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව ආර්ථිකය ස්ථාවර කිරීමට නොහැකි වීම එයට හේතුව බවත් මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය අවසන්වී මහ මැතිවරණය පවත්වන තෙක් කාලසීමාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යම් කනස්සල්ලක් තිබෙන බවද එම උසස් නිලධාරියා පැවැසුවේය.

ජනාධිපතිවරණයෙන් පසුව ඇතිවිය හැකි දේශපාලන වර්ධනයන් පිළිබඳව ඇස්තමේන්තුවක්ද මහා භාණ්ඩාගාර නිලධාරීන් මේ වනවිට කර ඇති බව එම නිලධාරියා ප්‍රකාශ කළේය.

 



අදහස් (4)

නව ජනපති හමුවන්න අයි.එම්.කණ්ඩායමක් සූදානම්

nimal Sunday, 15 September 2024 08:39 PM

ජනාධිපතිවරණය අවසන්වී සති දෙකකට පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් නව ජනාධිපති හමුවනු ඇත. මේවනවිටත් ප්‍රධාන අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කල පොරොන්දු පත්‍රිකාවන් රටේ පුරවැසියන් අධ්‍යනය නොකලද IMF හොදින් අධ්‍යයනය කර ඇත. එමනිසා IMF සමග ගනුදෙනුව පහසුවෙන් කලහැකිවන්නේ වරතමන ජනාධිපතිවරයාට වේ. ඔවුන් සමග ගනුදෙනු කර සහ මෙතෙක් සිදුවූ ආර්ථික සහ පර්තිපතිමය වෙනස්කම් පිලිබදව ඔහුට මන අවබෝදයක් ඇත. යම් හෙයකින් සජිත් හෝ අනුර ජනාධිපති බවට පත් උවහොත් සිදුවන්නේ කුමක්ද යන්න අනුර සජිත් සහ රය්ටේ පුරවැසියන් නොදන්නවා උවත් IMF එපිලිබදව අවබෝදයකින් සිටි. එමනිසා සජිත් හෝ අනුර රටේ පුරවැසියන් වෙත ලබාදී තිබෙන්වූ පොරොන්දු ඉටු කිරීමට නම් IMF සහාය අවශ්‍ය වේ. සජිත් හෝ අනුර මේ දෙදෙනාම ගනු දෙනු කරමින් සිටින්නේ එක් පාර්ශවයක් සමගිනි, එනම් මහජනත්ව සමගිනි. මුදල් නොමැතිව ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට මුදල් අවශ්‍ය වේ. එහිදී තෙවන පර්ශය්වය මැදිහත් වේ, එය කිසි සේත්ම වැලැක්විය නොහැක. IMF සමග සිදුවන ගනුදෙනුවේ සාර්ථකත්වය මත දෙස්පර්ශවය ( පුරවැසියන් සහ දේශපාලකයන් ) සමග ඇතිවූ සම්බන්දය රදා පවතිනු ඇත

:       15       5

nimal Sunday, 15 September 2024 08:39 PM

යම් හෙයකින් සජිත් හෝ අනුර ජනාධිපති බවට පත් උවහොත් වර්තමාන මුදල් අමාත්‍යංශයේ සහ භාණ්ඩාගාරය ඉහල නිලධාරීන් සහ ඔවුන්ගේ මෙතෙක් තීරණ පිලිබදව අනුර සහ සජිත් එකගවේද? නැත හොත් ඔවුන්ට එම තනතුරුවලින් ඉල්ලා අස්වීමට සිදුවේද යන්න මොවුන් දෙදෙනාම රටට පැහැදිලි කලයුතුවේ

:       4       8

Nishan Monday, 16 September 2024 04:29 AM

මාලිමාවේ ප්‍රචන්ඩත්වය හමුවේ අයි.එම්.එෆ්. යයි වගේ.

:       22       7

chandima Monday, 16 September 2024 09:02 PM

අන්න එහෙම ඉක්මනට ඇවිත් හම්බ වෙලා එකගත්වයකට එන්න..

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5121 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ඉතා වෙහෙසකර සහ දීර්ඝ ගමනක ජයග්‍රහණයක්
2024 සැප්තැම්බර් මස 22 0 0

ඉතා වෙහෙසකර සහ දීර්ඝ ගමනකින් පසු ජනතාවගේ ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට ලැබුණු ජයග්‍රාහී අවස්ථාව පිළිබඳව ජාතික ජනබලවේගයේ සෑම සියලු දෙනාටම ඇති සතුටේ ග


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 898 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1384 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1713 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3577 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16168 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site