(අමදෝරැ අමරජීව)
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවසීය .
කඩා වැටුණු ලංකාවේ ආර්ථිකය වසර පහක දුර කාලය තුල යහපත් මට්ටමට ගෙන රට සංවර්ධනයක් කරා ගෙන යෑමට හැකි වෙතැයි නව ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වන බවද සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවසීය
තම පක්ෂයේ ඉල්ලීම මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දුන් කඳුරට ජනතාවට මෙහිදී ස්තුතිය පුද කරන බවද කම්කරු කොංග්‍රසයේ සභාපති ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා කීහ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ මැතිවරණ කොමිසමටද මෙහිදී ස්තුතිය පළ කරන බව සෙන්දිල් තොණ්ඩුවන් මහතාත් වැඩිදුරටත් කීහ .
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
මංගල Monday, 23 September 2024 05:00 PM
සුබ පැතුවාට කමක් නෑ... දැන් ඔයා ඉල්ලා අස්වෙන්න.
සෙනෙවිරත්න Monday, 23 September 2024 05:34 PM
මීට පස්සේ වතු කම්කරු ජනතාව තමන්ගේ වහලුන් ලෙස සලකන්න බැරි වෙයි...
namal jayaweera Monday, 23 September 2024 06:41 PM
දැන් ඉල්ලා අස්වෙන්න... මරු කියවන්නේ නැතිව