(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නව මහ ලේකම්වරයා ලෙස පත්කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(23) නිවේදනය කළේය.
කතානායකවරයා එම නිවේදනය කරන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු සිය සතුට පළ කළහ.
රෝහණදීර මහත්මිය කතානායකවරයා සමග අද මැති සබයට පිවිසුණේ ප්‍රධාන දොරටුවෙනි.
හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා සේවයෙන් විශ්‍රාම යන බව දැනුම් දෙමින් ඔහු එවා තිබූ ලිපියද කතානායක වරයා මෙහිදී කියවීය.
හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් සිදුවූ සේවාව කතානායකවරයා අගය කළේය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නව මහලේකම් කුෂානි වැඩ අරඹයි
dasun Tuesday, 23 May 2023 11:36 AM
මැය පාර්ලිමේන්තු සේවයට බැඳුනු හැටි මතකයි නේද?
වසන්ක Tuesday, 23 May 2023 01:34 PM
දසුන් මොකක්ද ඇය පාර්ලිමේන්තු සේවයට බැඳුනු එකේ මතක් කරන්න තියෙන්නේ..? තරඟකාරි විභාගයකින් හා සම්මුඛ පරීක්ෂණයකින් සමත්වෙලා සේවයට බැඳුණු ඇය උපාධිධාරිණියක් වගේම කලින් පුද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ සේවය කළ අයෙක්...!
sunilTuesday, 23 May 2023 05:05 PM
දන්නේ නැහැ... කියන්නකෝ..!
SAM Tuesday, 23 May 2023 01:01 PM
පාර්ලිමේන්තුවේ නව මහ ලේකම්වරයා ලෙස කාන්තවක් පත්වීම අගය කරමු