(යොහාන් භාසුර සහ දයාසීලි ලියනගේ)
අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන එල්.එම්.ඩී. ධර්මසේන මහතා නව විභාග කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.
ධර්මසේන මහතා මෙම තනතුරට පත්වීමට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
කොළඹ ආනන්ද සහ මහානාම යන විදුහල්වල විදුහල්පතිවරයා ලෙස ද සේවය කළ ධර්මසේන මහතා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපතිවරයෙක් ද වේ.
විභාග කොමසාරිස් ලෙස කටයුතු කළ සනත් පූජිත මහතා පසුගියදා විශ්‍රාම යෑමෙන් පසුව එම තනතුර පුරප්පාඩු විය.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව විභාග කොමසාරිස් ජනරාල් ධූරයට ධර්මසේන මහතා පත් කරයි
ගජමිතුරු Friday, 26 November 2021 04:31 PM
ඔබතුමා යටතේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාල විභාගයට ඉන් පෙර ප්‍රශ්න පත්‍රය දුන්නා වගේ, 2006 වර්ෂයේ විභාග දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් වූ හය දෙනාම පරිපාලන විභාගය සමත්වුණා වගේ වැඩ සිදුනොවේවා..!!!