(චන්ද්‍රසේන ගමගේ)
මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේ දී ඊයේ(18) වන දා රාත්‍රියේ සිදු වූ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකර සිටි නවහැවිරිදි දරුවා ද අද(19)වන දා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය පවසයි.
මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේ දී වෙඩි වැදීමෙන් වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ තැනැත්තා ද ඔහුගේ 08 හැවිරිදි දියණිය සහ නව හැවිරිදි පුත්‍රයා ද මියගිය බව පොලීසිය කියයි.
තංගල්ල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ මෙයෙවීම මත පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.
හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත
නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.
පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නව හැවිරිදි පුත්‍රයාද වෙඩි උණ්ඩයට බිලි
රට වැසියා Wednesday, 19 February 2025 09:44 PM
අපරාධ සම්බන්ධ අපේ රටේ අවසාන තින්දුව වන්නේ ඕනැම පාපතරයෙකු ජිවිතාන්තය දක්වා මහජන බදු මුදලින් නඩත්තු කිරීමයි. එහෙව් රටක, මේ දරු දෙදෙනා මේ ලංකා නම් රටේ නොයිප දේවා! මේ අපරාධය කරපු තිරිසනුන්ට සාප වේවා, කියා සිතේ තිබෙන වේදනවා සමනය කරගමු!
සත්‍යපාල Wednesday, 19 February 2025 10:29 PM
මේ මිනීමැරුම් පාතාලයේ නිසා මට ලබන ආත්මේ පිං කෙත හෙළ රන් දෙරණේ දකුණේ නැතුව යලි උපදින්නට හේතු වාසනා වේවා.
sahan Wednesday, 19 February 2025 10:51 PM
රටටම බැනලා හරියන්නේ නැහැ. ගුණ යහපත් දෙමාපියන් ලඟ නැවත ඉපදෙන්න පුතේ.
ගුණරත්න Wednesday, 19 February 2025 10:58 PM
ළදරු ඝාතක මිනීමරුවන් එල්ලුම්ගස් යවන්න ඕන.
Perera Thursday, 20 February 2025 05:02 AM
මෙයා කලින් රාජපක්ෂ කුක්කෙක්. දැන් රාජපක්ෂලාගෙන් මෙයාට ජීවිත තර්ජන තියෙනවා කියලා එලිපිටම කියලා තියෙනවා.
Perera Thursday, 20 February 2025 09:07 AM
මට කණගාටුයි, ඔබ සඳහන් කළ සිද්ධිය පිළිබඳ විශ්වාසනීය තොරතුරු සොයාගත නොහැකි විය. මෙවැනි කරුණු සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු සඳහා, විශ්වාසනීය ප්රවෘත්ති මාර්ග හෝ නිල ආයතන පරීක්ෂා කිරීම සුදුසු වේ.