(ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අද(09) ට යෙදී තිබේ.
“මේ ඔබේ නාවික හමුදාවයි, ඔබේ නාවික හමුදාව පිළිබඳව දැනුවත්වන්න” යන්න 70 වන සංවත්සර තේමාවයි. ඒ වෙනුවෙන් ලෙස ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරය නෞකා පෙළ සංදර්ශනයක් පැවැත්වේ.
නාවික හමුදාවට අයත් සුවිසල් නෞකාවන් තුනක් වන සයුර, නන්දිමිත්‍ර හා සුරනිමල ගාලු මුවදොර අබියස නැංගුරම් ලා තිබිණි. ඊයේ සිට දෙසැම්බර් 13 වනදා දක්වා පුරා දින පහක් මුළුල්ලේ මෙවැනි නෞකා කිහිපයක් ගාළුමුවදොර ඉදිරිපිට මුහුදු තීරයේදී මහජනතාවට දැකගත හැකිය.
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නාවික හමුදාවේ දැවැන්තයෝ ගාලුමුවදොරට එති
pakeer Wednesday, 09 December 2020 03:03 PM
ලොකු නැවු තුනක්....
amarasena Wednesday, 09 December 2020 07:12 PM
කුහුඹියාට මුත්‍රා බින්දුවත් මහා ගඟක්ලු .
සුනිමල් Thursday, 10 December 2020 06:14 AM
මෙවා පරණ ඇමරිකන් වෙරළාරකෂක බෝට්ටු නෙද?