IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


නවතා තිබූ මෝටර් රථයට ගිනි තියලා

(චන්ද්‍රසේන ගමගේ)

බෙලිඅත්ත  කුඩාහීල්ල ජය මාවතේ විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට අයත් මෝටර් රථයක් අද අළුයම් කාලයේදී ගිනිගෙන විනාශව තිබූ බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

නිවසේ ගරාජය තුළ නවතා තිබූ මෝටර් රථය අද අලුයම දෙකට පමණ ගිනි ගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.ගින්නෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ.

බොහෝ විට මෝටර් රථයට කිසියම් අයකු ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇත.

 



අදහස් (4)

නවතා තිබූ මෝටර් රථයට ගිනි තියලා

Dayasena Sunday, 11 August 2024 08:26 AM

හම්බන්තොට දිස්ත්‍රික්කය විශේෂයෙන් බෙලිඅත්ත ප්‍රදේශය මැරවරයින්ගේ රජ දහනක් කිව්වොත් වරදක් නැහැ. එහෙම මිනිස්සු සිටින ප්‍රදේශයක ඔවැනි දේවල් එතරම් ගණන් ගතයුතු දේවල් නොවෙයි

:       0       7

Lalla Sunday, 11 August 2024 10:41 AM

බෙලිඅත්ත... තාම කාල්ටන් සහ මැදමුලන සංස්කෘතිය ක්‍රියාත්මක වෙන්නේ.... විරුද්ධ මත දරන්නන්ට ජීවත්වෙන්න බෑ වගේ.

:       6       9

Perera Sunday, 11 August 2024 10:57 AM

ඕක හයිබ්‍රිඩ් නම් බැටරිය හදලානම් කොයි වෙලේ හරි බඩුම තමයි

:       0       4

Kumar Monday, 12 August 2024 12:24 AM

සමහර මෝටර් රථවල ගින්නක් ඇති වන ගැටළු තිබේ. මගේ පෙර සුඛෝපබෝගී වාහනයේ නිෂ්පාදකයා ඔවුන් ගැටලුව විසඳන තුරු මට මෝටර් රථය ගරාජයෙන් පිටත නවතා තැබුවා. ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සමහර මෝටර් රථ පාවිච්චි කළ මෝටර් රථ වන අතර කලින් අයිතිකරු ගැටලුව විසඳා නොතිබෙන්නට ඇත. එක්සත් ජනපදයේ, නිෂ්පාදකයින් විසින් අයිතිකරුවන්ට දැනුම් දී කිසියම් ගැටළුවක් නිවැරදි කිරීමට අවශ්‍ය වේ. අපගේ කාර්පෝට් තුන නිවසට අනුයුක්ත කර ඇති අතර ස්වයංක්‍රීයව පෙරළෙන ගරාජ් දොරවල් ඇත. ගින්නක් ඇති වුවහොත් මුළු නිවසම දුමෙන් නැඟෙනු ඇත. නිවසක ගින්නක් තුළ නිවස ප්‍රතිස්ථාපනය කළ හැකි නමුත් වසර ගණනාවක සිහිවටන සහ ජීවිත අහිමි විය හැකිය.

:       3       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 176 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 1625 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 693 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 546 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 2090 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 519 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2173 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site