IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


නවීන් - තොන්ඩමන් අතර හමුවක්

(ශාන්ත රත්නායක)

වැවිලි කර්මාන්ත අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා අතර හමුවක් අද (08) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුවිය.

එම අවස්ථාවේදී ගාමිණී දිසානායක මහතා සහ සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතා සිටින ඡායාරූපයක් නවීන් දිසානායක මහතා  විසින්
ආරුමුගම් තොන්ඩමන් මහතාට පිළිගැන්වීය.



අදහස් (1)

නවීන් - තොන්ඩමන් අතර හමුවක්

geraled Wednesday, 09 January 2019 10:16 PM

නවීන් මේ වගේ එකමුතුකමෙන් වැඩ කරන්න. එතකොට අපේ රටට ජය ස්තුතියි. මේක අර කැත විදියට කතාකරන පාලිත තෙවරප්පෙරුමට උගන්වන්න. අපි කැමති නැහැ ඒවගේ කැත විදියට කථා කරන අයට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4654 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කැළණිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 3 0


බිංගිරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 16 0


ගල්ගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 19 0


නිකවැරටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 30 0


පණ්ඩුවස්නුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 30 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15010 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 246 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site