IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නවීන් සබරගමු ආණ්ඩුකාර ධුරයට

(අංජුල මහික වීරරත්න)

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සබරගමු පළාත් ආණ්ඩුකාර ලෙස පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

සබරගමුව පළාත් හිටපු  ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ආණ්ඩුකාර ධුරයෙන් 10 වැනිදා ඉල්ලා අස් විය.



අදහස් (7)

නවීන් සබරගමු ආණ්ඩුකාර ධුරයට

aravinda Monarawila Tuesday, 13 June 2023 01:08 PM

රනිගෙ ගෙදර ඉන්න බල්ලටත් මොකක් හරි තනතුරක් ලැබෙයි හෙට අනිද්දාට.

:       6       23

සල්ලි Tuesday, 13 June 2023 01:53 PM

හරිම තරුණයි... තරුණයින්ට අවස්ථාව ලබා දෙනවාට ස්තූතියි අතිගරු තුමනි...

:       10       8

Perera Tuesday, 13 June 2023 02:19 PM

පත්වීම දුන්න කෙනයි ලැබුන කෙනයි දෙන්නම කිසිම වැඩකට නැති දෙන්නෙක්.

:       2       10

Eranga Tuesday, 13 June 2023 03:32 PM

යහළු මිත්‍රයින්ට සැළකීම යහපත් ගති ගුණයක්..සිගාලෝවාද සූත්‍රයේ කියල තියෙන විදියට ජනාධිපතිතුමා රට පාලනය කරන හැටි අපට පේනවා.මම නම් හිතන්නෙ අනිවාර්යයෙන්ම ජෝන් අමරතුංගටත් පරලොව යන්න කලින් සැප ගන්න තනතුරක් ලබා දිය යුතුමයි කියා.

:       2       8

Kazi Shajahan Tuesday, 13 June 2023 04:06 PM

දැන් පොහොට්ටුවේ වෙන්නේ සිරිකොතේ වලන් හෝදන්න .අතුපතු ගාන්න සහ රෙදි හෝදන්න විතරයි .ඊට පස්සේ දෙනදෙයක් කාලා කටවහගෙන ඉන්න වෙන්නේ

:       0       11

Hafeel Tuesday, 13 June 2023 04:59 PM

ආණ්ඩුකාර නිල නිවසේ විදුලි බිලට පොලු දාන්න එපා.

:       0       0

Kumara Tuesday, 13 June 2023 05:24 PM

මූ මුගේ තත්වෙත් බල්ලා මාක් කරනවා .තු නෙදකින්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 189 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 321 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 812 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 700 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 998 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26888 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1867 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site